Giselle, 19, who is based in the US, claims she has sold her virginity for 2.5m Euros ($2.9m/£2.2m) through the notorious website Cinderella Escorts
තම අධ්‍යාපන කටයුතු සහ සංචාරය උදෙසා කන්‍යා භාවය වෙන්දේසි කිරීමට ඉදිරිපත් වූ අමෙරිකානු නිරුපිකාවකට රු මිලියන 400 කට වැඩි පළමු ලංසුවක් ලැබී ඇත .

මෙසේ විශාල මුදලකට ඇගේ කන්‍යා භාවය ලබා ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ , අබුඩාබි හී ධනවත් මැදි වියේ ව්‍යාපාරිකයෙකි .
එහි දෙවන වැඩිම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ හොලිවුඩ් නළුවෙකි

සුරූපී තරුණියන් හමුවීම සඳහා ආධාර කරණ ලෝ ප්‍රකට වෙබ් අඩවියක් විසින් ගනු දෙනුව සැලසුම් කර ඇත .

මීට පෙර රුමේනියානු සුරුපිනියක තම කන්‍යාභාවය මෙමෙ වෙබ් අඩවිය හරහා ඩොලර් ලක්ෂ 2කට හොං කොං හී ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමෙන් පසුව මේ ව්‍යාපාරය ජනප්‍රිය විය

ගනු දෙනුව නිම වූ පසු අධ්‍යාපනය සඳහා ඉන් ලැබෙන ආදායම ආයෝජනය කිරීමටත් , නව නිවෙසක් ලබා ගැනීමටත් , රට අර්ටවල සංචාරය කිරීමටත් අරඹන බව දැඩි සතුටකින් පසුවෙන 19 හැවිරිදි ගිසෙල් නම් නිරුපිකාව පවසයි

ගනුදෙනුවේ වටිනාකමින් 20 % ක් ජර්මනියේ ඩොර්ට්මුන්ඩ් නගරයේ සිට ක්‍රියාත්මක වන සින්ඩරෙල්ලා එස්කොර්ට් නම් වෙබ් අඩවියට කොමිස් මුදලක් ලෙස ලැබෙන අතර , එහි මෙවැනි ගනුදෙනු දැන් ජනප්‍රිය වෙමින් පවතී .

ලාබාල තරුණියන්ගේ කන්‍යා භාවය , ඉපැරණි වයින් හෝ සුඛෝපභෝගී වාහන මෙන් ඉහළ ඉල්ලුමක් ඇති පාරිභෝගික භාණ්ඩ බව වෙබ් අඩවි හිමියා පවසයි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY