hef1ලෝ ප්‍රකට play boy කාම සඟරාවේ නිර්මාතෘ හියු හෙෆ්නර් වසර 91 ක උද්වේගකර දිවි සැරිය නිමා කරමින් පසුගියදා මිය ගියේය .

hef3

2016 දී ඩොලර් මිලියන 100 කට අලෙවි කල නමුදු මරණය තෙක් රැඳී සිටීමට අවසර තිබූ ලොස් ඇන්ජලීස් හි පිහිටි සුප්‍රකට ප්ලේ බෝයි මන්දිරයේදී ස්වභාවික ලෙස මියයන විට මුල් විවාහ දෙකෙන් ලත් දරුවන් 4 දෙනා සහ 3 වන බිරිඳ ක්‍රිස්ටල් හෙෆ්නර් ඔහු අසළ විය .

The first issue of Playboy featured Marilyn Monroe and was published in December 1953

මුල්ම playboy සඟරාවේ පිට කවරය සැරසූ මැර්ලින් මොන්රෝ ගේ සොහොනට යා බද සොහොන් ගෙයි ඔහුගේ දේහය තැන්පත් කෙරෙනු ඇත .

hef5

ලොස් ඇන්ජලිස් සුසාන භුමියේ මෙම කුඩා ලාච්චුව 1992 දී ඩොලර් 75000 කට 1992 දී ඔහු විසින් මිලට ගෙන තිබිණි

hef10

ධන කුවේරයෙකු වූ හියු හෙෆ්නර් ලොව සුරුපීම කාන්තාවන් ඇසුරු කරනු ලැබූ පුද්ගලයා ලෙස පතල වී සිටි අතර තම ජීවිත කාලය තුළ කාන්තාවන් දහසකට වැඩි සංඛ්‍යාවක් සමග යහන් ගත වූ බව වරක් පවසා තිබිණි .

hef4

තමාට වඩා වසර 60 කින් ලා බාල 26 හැවිරිදි ක්‍රිස්ටල් සමග 2012 දී විවාහ වන විට ඩොලර් මිලියන 43 ක් වූ දැවැන්ත ධන්ස්කන්ධයෙන් කිසිවක් ඇයට හිමි නොවන ලෙස ගිවිසුමකට අත්සන් ගෙන තිබිණි .hef2

, පසුගිය සියවසේ ලිංගික නිදහස සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කල දැවැන්ත සංස්කෘතික විප්ලවකරුවෙකු ලෙස හැඳින්වූ හියුගේ මරණයෙන් පැය කිහිපයකට පසුව ඔහුගේ සුවිශාල බූදලයට උරුමකරුවන් වූ මුල් විවාහ දෙකෙහි දරුවන් 4 දෙනා එක්ව තම පියා සිහි කරමින් ජපන් අවන් හළක ෂම්පේන් පානය කල අතර ඒ සාදයට 3 වන බිරිඳට ආරාධනා කර නොතිබිණි .

hef9

වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනපති ආර්යාව හියු ගේ දිගු කාලීන මිතුරන් වූ අතර ඔවුන් දෙදෙනාම playboy සඟරා වේ කවරය සරසා ඇත .

hef7

hef8

hef6

No automatic alt text available.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY