කොට්ටාවේ රූමත් තරුණියක නිදන ඇඳ මත ඝාතණය කරයි

0
1514

කොට්ටාව පොලිස් බල ප්‍රදේශයේ නිවසක උඩු මහලක තිබී තරුණියකගේ මළ සිරුරක් හමුව තිබේ
ඇගේ සිරුර පුරා උල් ආයුධයකින් පහර කෑ සළකුණු ඇති බව පොලිසිය සඳහන් කරයි
තරින්දි ආලෝකා නැමති විසි හය හැවිරිදි තරුණියක්ව නිදන කාමරයේ ඇඳක් මත මෙලෙස ඝාතනය කර ඇත
ප්‍රේම සබඳතාවක් නිසා ඇයව ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පළ කරයි
මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම සබඳතාව ඇය පවත්වා ඇත්තේ දෙමාපියන්ගේ කැමැත්තක් ඉටු කිරීම සඳහා වන අතර ඇය ඔහුට අකමැති බවක් දැන්වූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම තරුණයා ඊයේ (21) ඇය හමුවීමට පැමිණ තිබේ
තරින්දි ආලෝකා නැමති තරුණිය මරා දමා තිබෙනු මුලින්ම දැක ඇත්තේ පාසැල් ගොස් පැමිණි ඇගේ සොයුරියයි.
.

                                     neth news

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY