අද සවස පැරිසියේ අතිශයින් සංචාරකයන් ගැවසෙන නෝත්‍ර දාම් පල්ලිය අසල මාර්ගයේ රාජකාරියේ දී සිටි පොලිස් නිලධාරියෙකුට මිටියකින් පහර දුන් පුද්ගලයෙකුට පොලිස් වෙඩි ප්‍රහාරය එල්ල විය
තුවාල ලත් පුද්ගලයා අත් අඩංගුවට ගැනිණි .

ආරක්ෂාව පතා ඒ ප්‍රදේශයේ සිටි ජනතාව ඓතිහාසික නෝත්‍ර දාම් පල්ලිය තුලට ගාල් කල පොලිසිය ඉන් පිටවීමට හෝ ඇතුල් වීමට කිසිවෙකුට තහනම් කරන ලදී .
පොලිස් සයිරන් හඬ නිසා භීතියට පත් ජනතාව හිස් ලු ලූ ඇත දිව යනු දැකිය හැකි විය .

දැන් යුරෝපයේ ප්‍රධාන නගර සියල්ල ත්‍රස්තවාදය විසින් භීතියට පත් කර ඇති අතර පසු ගිය කාලයේ සිරියානු හා ඇෆ්ඝන් අනාථයන්ට දේශ සීමා විවර කිරීම මගින් ලක්ෂ ගණනක් වූ අනාථයන් සමග පැමිණි අල් කයිඩා ජිහාඩ් සහ isis ත්‍රස්තවාදීන් තම මෙහෙයුම් අරඹා ඇත .

කලකට පෙර ශ්‍රීලංකාව වැනි රටවල ත්‍රස්තවාදය පවතී සමයේ , ත්‍රස්තවාදීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි යුරෝපය වැඩි කල් නොගොස් ත්‍රස්තවාදයේ අණිටු පල විපාක වලට මුහුණ දීම දෛවයේ සරදමකි

http://www.dailymail.co.uk/news/article-4577466/Police-respond-reports-gunfire-Paris-s-Notre-Dame.html#v-8485835607054071102

He later said that officials were not letting anyone in or out of the cathedral

French police lined the streets outside Notre Dame Cathedral as officials investigated the attack

http://www.dailymail.co.uk/news/article-4577466/Police-respond-reports-gunfire-Paris-s-Notre-Dame.html#v-6807008795209610828

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY