70

ලන්ඩනයේ ජනාකීර්ණ වීථියක ජනතාව අතරට පැන අඟල් 12ක් දිග දඩයම් පිහි වලින් අනිමින් ගෙළ කපමින් නගරය නොසන්සුන් කළ ත්‍රස්තවාදීන් තිදෙනෙකු මරා දැමීය .

77
ඊයේ රාත්‍රියේ සුප්‍රකට ලන්ඩන් පාළම ඔස්සේ පැයට සැතපුම් 50 ක පමණ වේගයෙන් සුදු වෑන් රථයක් ධාවනය කරමින් මිනිසුන් යටකරගෙන ආ ජිහාඩ් ත්‍රස්තවාදීන් පිරිස වාහනය නවතා මේ අමානුෂික ප්‍රහාරය දියත් කළේ අල්ලාහ් වෙනුවෙන් යැයි කෑ ගසමිනි 75.

48 දෙනෙකුට තුවාළ සිදු කරමින් , 8 දෙනකු ඝාතණය කළ මේ අමානුෂික ප්‍රහාරය ඇසින් දුටුවෙකු පැවසුවේ , තරුණ ගැහැණු ළමයෙකුට එක් ත්‍රස්තවාදියෙක් දස වතාවක් පමණ පිහියෙන් අනිනු ලැබූ බවයි
තිදෙනෙකුගේ ගෙළ කපනු තමන් දුටු බව තවත් කාන්තාවක් පැවසුවාය

Dramatic video shows Geoff Ho clutching his neck
බරෝ මාර්කට් අසළ අවන්හල් වල වීදුරු කුඩු කරමින් එහි බීම බොමින් සිටි නිරායුධ ජනයාගේ බෙලි කපනු ,සහ පිහියා වලින් අනිනු දැකිය හැකි විය .
කළු සමක් ඇති රතු ඇඳුමක් ඇඳ සිටි එක ත්‍රස්තවාදියෙක් කිසිදු කලබලයක් නැතිව තමන් අල්ලා ගත් තෙවරක් පිහියෙන් අනිනු ලැබිණි .
ප්‍රහාරය සිදුවෙමින් පැවතියදී මිනිත්තු 8 කට පසුව ත්‍රස්තවාදීන් 3 දෙනා වෙඩි තබා ඝාතනය කිරීමට පොලිසියට හැකි විය .

LONDON BRIDGE TERROR ATTACK. SATURDAY 3RD JUNE 2017 - MAGICMOMENTSUK - 07753 30 30 77

 

72

 

71

LONDON BRIDGE TERROR ATTACK. SATURDAY 3RD JUNE 2017 - MAGICMOMENTSUK - 07753 30 30 77

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY