මැරෙනකම් හිනා වෙන්න- චතුරගේ කථා

එක රැයින් ජන +අප්‍රිය වූ චතුර

0
1839

මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි සිසාරා රැව් පිළිරැව් දෙන චරිතය වන්නේ අසේල ගුණරත්න පවා පරාජය කරමින් ඉදිරියට ආ චතුර සේනාරත්නය .

අන්තර්ජාලයේ සැරිසරන්නන් බොහෝ දෙනෙකුගේ භාෂාවෙන් කියන්නේ නම් හේ “පට්ට ආතල් සපයන්නෙකි” .ඔහු ග්‍රීම් සහෝදරයන්ටත් වඩා සුරංගනා කථා පවසයි . හැරී පොටර් ලියූ රෝලිංස් ට චතුර සමග හැරෙන්නට වත් බැරිය .

ඇතැමෙක් මොහු මෝඩයෙක් ලෙස සළකතත් අපට ඔහු පෙනෙන්නේ මේ ක්‍රමයට ගැළපෙන අතිශය සට කපටියෙක් ලෙසය .

ලංකාවේ දේශපාලනය තුල ජනප්‍රිය වීම යනු ප්‍රසිද්ධ වීමය . ඉදිරියට ඒමට නම් ජනතාව ඔහු ගැන කතා කල යුතුය . මිනිසුන්ගේ අවධානය දිනා ගැනීමට හොඳ හෝ නරක මොකක් හෝ කල යුතුය .

ඔහු මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ඒමට පෙර ජනතාවගේ අවධානය දිනා ගැනීම උදෙසා දැවන්තයෙකුට අභියෝග කළේය . යුද්ධය දිනූ මහින්ද රාජපක්ෂට ඔහු සමග තරග කර හැකිනම් දිනන්නැයි කීවේය . එවකට ඇති වී තිබු මහින්ද විරෝධයත් සමග චතුර ගැන හාන්කවිසියක් නොදත් මිනිස්සු “මේ මොකාදැයි ” නැවතී බැලුහ .
ඔහු ගැන කථා කරන්නට ගත්හ .

දැන් කිසිවෙකුත් ඔහු ගැන නොවිමසන නිසා මේ හාදයා නස්රුදින් මෙන් පුදුම කථා කියමින් ජනතාව කුල්මත් කරයි .අපේ මිනිස්සුන්ට ටික දවසකින් , කියූ කතා අමතක වී ‘නම’ මතක සිටී , ඊ ළඟ චන්දයේදී පසුගිය වර තරම් වියදමක් නොදරාම ඔහුට පාර්ලිමේන්තු යාමට හැකි වේ .

මේ පසු ගිය දින කිහිපය තුළ චතුර පිළිබඳව සමාජ ජාල වල පළවූ අදහස් හා නිර්මාණයන් කිහිපයකි ..

ch ch1

 

– චතුර සේනාරත්න සිරස සුපර් ස්ටාර් තරඟෙට ඇවිත් දෙරණ ලිට්ල් ස්ටාර් තරඟෙ පළවෙනියා වුණා.


* චතුර සේනාරත්නට හයිලන්ඩ් කල්කිරි බෝතලේ තත්පර 5 න් බීලා ඉවරකරන්න පුළුවන්, ගෑරුප්පුවෙන්.


*chathura senarathne can do loosemotion in slowmotion.


*chathura senarathne can cure cancer with his first aid box.


*when chathura senarahtne goes thru immigration.. the officers show
him thier passport.


*chathura senarathne runs untill the treadmill gets tired.

 

ch10 ch11 ch3 ch4 ch5

ch6

 

ch7

 

ch8

ඉතිහාසය වෙනස් කරන්න එපා – සම්පුර්ණ වැරදියි !

ටෙස්ට් තත්වය දෙන්න icc බැහැයි කියද්දී , මේ වැඩේ කරන්න පුළුවන් කියල ගාමිණි දිසානායකට පැහැදිලි කරල , අවශ්‍ය ලිපි ගොණු ටික දීල පිටත් කළේ චතුර සේනාරත්නයි . ඒ සඳහා චතුරට පන්නරය ලැබුණේ අනුර තෙන්නකෝන් ගේ නායකත්වය යටතේ පැවති තරගයකදී ,එකළ ටෙස්ට් තත්වය ලබා සිටි කොදෙව් කණ්ඩායමේ ඇල්වින් කලිචරන් ගැසූ පන්දු පහරක් එකොළොස් හැවිරිදි කුඩා ළමයෙකුව සිටියදී ඉතිහාසයේ පළමු වතාවට චතුරගේ හිසේ වැදීමෙන් ඇති වූ කම්පනයයි .

 

ch9 ch12 ch13 ch14

Image may contain: 1 person, text

 

 

Image may contain: textImage may contain: text

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY