dub1

තිවෙන්ද්රම් සිට ඩුබායි බලා ගමන් කල යානය ගුවන් ධාවන පථයට ආසන්න වීමට මොහොතකට පෙර මගීන් ඇමතු නියමුවා පැවසුවේ යානය ගොඩබැස්වීමේ අපහසුවක් ඇති බවයි .
මගීන් තරමක බියට පත්වූ අතර වෙනත් කිසිම නිවේදනයක් නොලද නිසා මඳක් වික්ෂිතවිය
ඒ අතර පාලක මැදිරිය අමතා ගොඩ බැස්වීමේ ලිවරය ක්‍රියාත්මක නොවන බැවින් තවත් වට කිහිපයක් ගුවනේ රැඳී සිටීමට අවසර ඉල්ලුවද පාලක මැදිරිය පිළිගත් රීති වලට අනුව වහාම අනතුරු දායක ගොඩ බැස්වීමකට උපදෙස් ලබා දුනි
ගුවන් යානය වේගයෙන් පොලොව කරා ඇදී එමින් තිබු අතර දකුණු පස ඇංජිමට යටින් ගිනි දළු මතුවනු මගින් දැක තිබේ

Camera footage captured by a passenger as she fled the crashed plane shows the engine on fire, before it exploded as passengers fled across the runway

විශාල හඬක් නගමින් තිගැස්සීමක් සහිතව යානය ගොඩ බැස්වීමත් සමගම දකුණු පස එංජිමේ ගින්න පැතිර ගිය අතර යානය තුළ දුමෙන් පිරී යමින් තිබිණි
මගීන්ගේ විළාප හඬ කෙමෙන් වැඩි වූ අතර ගුවන් සේවකයන් වහාම පහලට ලිස්සා යන හදිසි දොරටු පහත කරනු ලැබිණි .ඒ අතර ජීවිතය බේරාගෙන පලා යාමට පෙර තම ගමන් මලු ලබා ගැනීමට යානය තුල විශාල පෙරලියක් දැකිය හැකි විය

As cabin crew forced open the emergency exit doors, panicked passengers can be seen trying to grab their luggage before leaping from the plane

තම දරුවන් හදිසි දොරටුවෙන් බිමට පනිනු රු ගත කරමින් සිටි මවක් ද දොරටුව අවහිර කරමින් සිටි අතර මගින් 280 ත් යානයේ සේවකයින් 18 දෙනාත් යානයෙන් පිට වී හැකි තරම් ඈතට දිව යමින් සිටියේය
ඒ වන විටත් ගිනි නිවන භටයින් යානය පුරා පැතිර යමින් තිබු ගින්න නිවන්නට ඊට ලංව සිටි අතර මහා හඬක් නගමින් යානය පුපුරා ගියේ විශාල ගිනි බෝලයක් නිර්මාණය කරමින්ය
ඒ ගින්නට හසුව ගිනි භටයෙකු වූ Jasim Issa Mohammed Hassan දිවි පිදීය

Hero firefighter Jasim Issa Mohammed Hassan died while trying to put out the flames and another 10 people were taken to hospital with moderate injuries
ගුවන් තොටුපොල වහාම වසා දැමුණු අතර ගුවන් ගමන් 49 ක් නවතා දමනු ලැබීය
ඉතා ඉහල වාර්තාගත සුරක්ෂිත තාවයක් පෙන්වන එමිරේට්ස් සමාගමේ ගුවන් යානයක් මෑත ඉතිහාසයේ මෙවන් අනතුරක් වාර්තාකළ ප්‍රථම අවස්ථාව මෙය විය

Inside Dubai’s flaming passenger jet: Footage shows travellers STILL scrambling to collect their luggage from smoke-filled cabin as engine burned, before jumping to safety just before it exploded

  • The Boeing 777 jet crash landed at Dubai International Airport following a flight from Trivandrum Airport in India
  • Dramatic footage shows Emirates passenger jet exploding into a fireball on the runway after emergency landing 
  • Airline says that all 282 passengers and 18 crew were evacuated safely and none suffered serious injuries 
  • However Emirates confirmed a firefighter who was trying to tackle the flames when the plane exploded died  
  • Terrified passengers ‘told by pilot moments before landing that there was a problem with the landing gear’
  • There were 24 Britons, six Americans, two Australians and four Irish among those on board flight EK521
  • All flights to the Dubai terminal have since been diverted while all take-offs and landings have been suspended
  • Courtesy of dailymail

All 300 on board, including 24 Britons and 18 crew, were led to safety at Dubai International Airport, minutes before the Boeing 777 was completely destroyed in a massive fireball

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY