Luke Aikins (pictured Monday during a training jump), 42, became the first skydiver to jump from 25,000 feet without a parachute on Saturday evening in Simi Valley, California

ලුක් ඇල්කින්ස් නම් 42 හැවිරිදි ඇමරිකානු අහස් කිමිදුම්කරැ (skydiver) අඩි 25000 ක උසැති යානයකින් පැරෂුටයක් නොමැතිව දැලක් මතට පතිත වූ ලොව පළමු පුද්ගලයා බවට පත්වූවා.

For the first 10,000 feet of the fall Aikins used an oxygen tank - one of the three other skydivers who jumped with him was in charge of collecting the discarded tank

කැලිෆෝනියා හි සිමි වැලි හීදී සෙනසුරාදා සවස ඔහු සිදු කල මෙම ක්රියාන්විතය Fox රෑපවාහිනී නාලිකාවේ සජීවීව විකාශය විය . ඔහු අඩි 100 ක් දිග 100 පළල දැල මතට ඉතා නිවැරදිව හා ඉක්මනින් පතිත වූ පසු එය සජීවීව පහත සිට නරඹමින් සිටි ඔහුගේ වසර 4ක් වියැති දරැවා හා බිරිද වැලද ගැනීමට දිව ගියා.

He hit the 100-by-100-foot net perfectly. Just before climbing into a plane, Aikins said the Screen Actors Guilt required him to wear a parachute but he indicated he wouldn't open it. However he ditched he before he jumped out of the plane

ඔහුගේ සහායට අහස් කිමිදුම්කරැවන් තිදෙනෙකු ඔහු සමග පියාසර කළ අතර, ඔවුන් පැරෂුට් මගින් ගමන් කලත්, ඇල්කින්ස් පැරෂුටයක් නොමැතිව විනාඩි 2 ක කාලයක තුලදී දැල මතට පතිත විය .

When Aikins' friend Chris Talley came up with the idea for the jump two years ago, Aikins (pictured during a training jump on Monday) turned it down cold - but changed his mind a couple of weeks later

ඔහු පළමු අඩි 10000 සදහා ඔක්සිජන් ටැංකියක් භාවිතා කළ අතර, එක් සහායකයෙක් එම භාවිතා කළ ටැංකි ඉවත් කිරීමටත්, අනෙකා කැමරාවක් මගින් ඔහු රෑගතකිරීමටත් සහය වූ අතර, අනෙක් පුද්ගලයා දුමාරයක් ගෙනයාමෙන් මග සලකුනු කලා.

 The three skydivers who accompanied Aikins eventually deployed their own parachutes, but Aikins kept going without a chute until he landed in a giant net after about two minutes

එයින් පොළවේ සිටින අයට ඔහුගේ ගමන් පතය පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වූවා. ඔහු අවසානායේ Facebook වෙත අදහස් දක්වමින් මෙසේ ප්කාශ කළා. ” මාගේ දැක්ම නිතරම නිවැරදි සූදානමක තිබුනා. ඒ වගේම ඔබත් නිවැරදි පුහුණුවක යෙදුනොත් ඔබට ඕනෑම දෙයක් සිදු කළ හැකියි”

GAYATHRI SENEWIRATHNE

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY