ඊයේ උදෑසන උතුරු දිග ප්‍රංශයේ පල්ලියක දේව මෙහෙයක් පැවැත්වෙද්දී කඩා වැදුණු isis ත්‍රස්තවාදීන් දෙදෙනෙක් 84 හැවිරිදි පුජකවරයා අල්තාරය ඉදිරියේ දණගස්වා උගුරුදණ්ඩ කපා මරා දැමීය

A priest, two nuns and two churchgoers were among those held hostage after the men rushed into the church in Saint-Etienne-du-Rouvray, during a morning service soon after 9am
කන්‍යා සොහොයුරියන් ප්‍රාණ ඇපයට ගනිමින් ඇයට බරපතළ දෙනෙකුට තුවාල සිදු කර තිබු අතර පුජකවරයාගේ ගෙල කපන දර්ශණ අත තිබු කැමරාවකින් එක් ත්‍රස්තවාදියෙක් විසින් රු ගත කර ඇත

Adel Kermiche, 19, has been named as one of the two ISIS knifemen who stormed into a church in Normandy and cut the throat of an 84-year-old Catholic priest before being shot dead by police
පුජකවරයාගේ ගෙල කැපූ 19 හැවිරිදි ත්‍රස්තවාදියා සිරියාවට පැන යාමට තැත් කිරීම නිසා සිර ගතව සිටඇත .

උදේ වරුවේ පමණක් ඇප මත නිදහසේ සැරිසැරීමට ලද අවස්ථාවේ මේ නින්දිත ප්‍රහාරයට පැමිණ තිබේ
පසුව පොලිස් වෙඩි පහරින් දෙදෙනාම මිය ගියේය

Suspect being led away by police

Two men armed with knives took several people hostage at Church of the Gambetta (pictured) in France's northern Normandy region on Tuesday, a police source said

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY