සිරියානුවෙකුගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජර්මනියේ 12 කට තුවාල

තවත් සිරියානුවෙක් ගැබිණි මවක් කැප කොටා මරා දමයි

0
1484

 

ඊයේ රාත්‍රී 10 ට පමණ ජර්මනියේ අන්ස්බක් නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් බෝම්බ කරු මිය ගොස් 12 දෙනෙක් තුවාල ලැබීය .
2500 ක් පමණ ජනතාවක් රැස්ව සිටි විවෘත සංගීත සංදර්ශනයකදී 27 හැවිරිදි සිරියානු ජාතිකයෙකු විසින් මේ පිපිරීම සිදු කරගෙන තිබිණි

The explosion took place in the city of Ansbach, Germany - close to a busy music festival
ජර්මනියේ දේශපාලන රැකවරණ පතා , නොලැබීමෙන් කෝපයට පත්ව සිටි සිරියානුවා පලි ගැනීම උදෙසා මේ ප්‍රහාරය සැලසුම් කර ඇති බව පොලිසිය කියයි .
පිපිරීමත් සමගම සංගීත උළෙල නවතා දැමුණු අතර ප්‍රදේශයේ හදිසි තත්වයක් පැවතිනි .

As security was stepped up in the wake of recent terror attacks, heavily armed police stood guard at the scene 
සතියක් ඇතුලත සිදු වූ 4 වන බරපතල සිද්ධිය වන මෙය නිසා යුරෝපයේ ජන ජීවිතය පිළිබඳව අනාරක්ෂිත තත්වයක් ඇති වී ඇත .

 

Police arrest a man who is believed to have gone on a machete rampage killing a woman in the German city of Reutlingen
මේ අතර ස්ටුට්ගාර්ට් නගරය ආසන්නයේ රියුල්ටින්ගන් හිදී 21
හැවිරිදි සිරියානුවෙක් විසින් ගැබිණි මවක් මස් කපන පන්නයකින් කපා කොටා ඝාතණය කරණ ලදී තවත් දෙදෙනෙකුට තුවාල සිදු කරමින් කෙබාබ් අවන්හලක් අසල දී සිදු වූ මේ සිද්ධිය දුටු රියැදුරෙක් තම රථයේ හප්පා ඝාතකයා මෙල්ල කරගෙන ඇත
පසුව පොලිසිය පැමිණ ඔහු අත් අඩංගුවට ගනු ලැබිණි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY