අල්ලාහු අක්බර් කියමින් දරුවන්ට වෙඩි තැබුවා (VIDEO)

මියුනිච් ප්‍රහාරයෙන් 10 දෙනක් මරුට

0
2589

ඊයේ සවස් වරුවේ ජර්මනියේ මියුනිච් නගරයේ සිදු වූ වෙඩි තැබීම් වලින් 10 දෙනෙකු මිය ගොස් තවත් 10දෙනෙක් පමණ තුවාල ලැබීය .

A video purporting to show the shooter, dressed in black, firing 20 shots has been posted on Twitter
වෙළඳ සංකීර්ණයක මැක්ඩොනල්ඩ් අවන්හලක රැඳී සිටි ළමුන් ඉලක්ක කර වෙඩි තැබූ සාහසිකයෙක් ”අල්ලාහු අක්බර්” කියමින් කෑ ගසා තිබේ .

ප්‍රහාරයත් සමගම මහජනතාව බියට පත් වී ආරක්ෂාව පතා පළා යනු දක්නට ලැබිණි .ඒ අතර කුඩා දරුවන්ද ,දරුවන් ඔසොවා ගත් දෙමාපියන්ද වුහ
Pictured is the shooter on the car park roof of the shopping centre in Munich. The city is now in lockdown as police hunt the killer
තමා ජර්මන් බවද හඬ නගා පැවසු ඔහු ආහර ගනිමින් සිටි ළමුන් දෙසට වෙඩි තබා ඇත .9 දෙනෙකුට වෙඩි තැබීමෙන් පසුව පිස්තෝලය තමා දෙසට එල්ලකර වෙඩි තබා ගත් සාහසිකයා මැරී වැටෙනු දුටු අය සාක්ෂි දෙති

A paramedic treats a patient at the scene

මියුනිච් නගරය සම්පුර්ණයෙන්ම සියලු කටයුතු නවතා දමා ඇති අතර ප්‍රවාහණය අත් හිටුවා ඇත .
ජනයා රැස්වන ස්ථාන වලට නොයන්නැයි පොලිසිය ඉල්ලීමක් කරණ අතර සියලු දෙනාට නිවෙස් වල රැඳී සිටින ලෙසට උපදෙස් ලබා දී ඇත

Armed police patrolled the streets of Munich
තවත් ඝාතකයින් කණ්ඩායමක් වෙඩි තැබීම් වලට සම්බන්ධ යැයි සිතූ පොලිසිය නගරය පීරමින් ඔවුන් සෙවීමේ මෙහෙයුමක් දියත් කර ඇතත්
මෙය තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවක් බව මේ වන විට අනාවරණය වී ඇත
ස්නයිපර තුවක්කු කරුවන් සහිත හෙලිකොප්ටර් යානා පවා යොදවා තිබේ .

People leave the Olympia mall in Munich, southern Germany, Friday, July 22, 2016 after several people have been killed in a shooting

A police sniper sits in a helicopter above the scene of a shooting rampage at the Olympia shopping mall in Munich

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY