යාපනය සරසවියේ දෙමළ ජාතිවාදය අවසන් කළ යුතුය

අපේ රටට තවත් ජාතිවාදී ගැටළුවක් අවශ්‍ය නැත

0
3196

 

සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා මුස්ලිම් හෝ වේවා ජාතිවාදී බීජ පැල වන්නට පෙරම ගබ්සා කල යුතුය .
කොටින්ම ලත් තැනම ලොප් කල යුතුය .
ප්‍රභාකරන් දොරේඅප්පා ඝාතණය කිරීමෙන් අනතුරුව යාපනය සරසවියේ සිසු ගැටුම් ඇති කළේය .
මෙවරද යාපනේ සිංහල සිසුන් පන්නා ගැනීමේ වෑයමක් ඇත්නම් එය වහාම ව්‍යවර්ථ කළ යුතුය .
කලබල ඇති කළ දෙමළ සිසුන්ට උපරිම දඬුවම් දීමෙන් පමණක් ඊළඟ පියවර වැළක්විය හැකිය .
ආණ්ඩුවට ජාතිවාදය මැඬලීමේ සැබෑ උවමනාවක් ඇත්නම් ජාතිය නොබලා පියවර ගත යුතුය !
ජාතීන් කිහිපයක් ආගම් කිහිපයක් තිබෙන රටක අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීමේ පාඩම කියා දිය යුතුය !

එතැන ජාතිවාදයට පිළිතුරු ලෙස වෙන තැනක ජාතිවාදය හිස ඔසවනු දැකීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි
රජය කෙලින් ක්‍රියා නොකළහොත් නූගත් ජනතාව නොමග යැවීමට ඇති ඉඩ කඩ වැඩිවේ
එවිට රටේ අනෙක් ප්‍රදේශ වල දෙමළ ජනතාවට ජීවත් වීමට නොහැකි බව ලෝකයට කීමට පසු තලයේ සිටින ජාති වාදියාට ඉඩ ලැබෙනු ඇත
ත්‍රස්තවාදයට යලිත් හිස ඔසොවන්නට නොලැබෙන යාපනය සරසවියේ දෙමළ ජාතිවාදීන්ට දඬුවම් දෙනතුරු සාමකාමී රටවැසියන් බලා සිටි

 

narada wijesuriya

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY