නීස් නගරය හෙල්ලූ සුරතල් පුත් අහිමි වූ පියෙකුගේ විලාපය

අනතුර සිදු වූ තැන පුතුගේ ස්කුටරය තිබී හමුවුනා

0
3121

 

 

මධ්‍යධරණී මුහුදු වෙරළේ පිහිටි සුන්දරම සංචාරක නගරයක් වූ නීස් බියෙන් තැතිගත් නගරයක් බවට පත් වුයේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ ත්‍රස්තවාදියෙකුගේ ම්ලේච්ච ප්‍රහාරයත් සමගයි

අද උදෑසන පාස්චර් රෝහල ඉදිරිපිට මාර්ගයේ තවත් අනුවේදනීය දර්ශනයක් දැක ගත හැකි වුනා

සිද්ධිය සිදු වූ දිනයේ සිට අතුරුදන්ව සිටි 4 හැවිරිදි සිය පුත්‍රයා කිලියන් සහ තම බිරිය සොයා පැමිණි පියෙකුගේ අන්දොනා හඬින් මුළු ප්‍රදේශයම ඇළලී ගියා .

අනතුර සිදු වූ ප්රොම්නාඩ් ඔන්ග්ලේ මාර්ගයට පැමිණි ඔහුට තම පුතා පිළිබඳව දැක ගත හැකි වූ එකම සලකුණ ඔහු පදිමින් සිටි කුඩා ස්කුටරයයි .
මළ සිරුරු සහ තුවාල ලැබුවන් රඳවා ඇති පාස්චර් රෝහළට පැමිණි විට ඔහුට දැන ගත හැකි වූයේ තම සුරතල් පුත්‍රයාත් බිරිඳත් දෙදෙනාම මිය ගොස් ඇති බවයි .
ඒ ආරංචියෙන් වියරු වැටුණු ඔහු දෙදෙනාම ! දෙදෙනාම !! කියා කෑ ගසමින් දෙඅත් හිසේ ගසා ගනිමින් වැළපුනා
තම මුළු මහත් විශ්වය එක මොහොතින් සුනු වවිසුණු වී ගිය පියෙකුගේ වේදනාව අවට සිටි අයට වටහා ගත හැකි වුනා
එහෙත් හිත් පිත් නැති ත්‍රස්තවාදයට ලේ කඳුළු වේදනාව නොදැනෙනු ඇත

Kylian, pictured, had been missing since the attack on Thursday and all that was found at the scene was his scooter

Mr Mejri, centre, discovered his wife body on the promenade in the aftermath of the attack, but only found out his son was killed today

Relatives and hospital staff desperately tried to console Mr Mejri, right, outside the hospital as he broke down in tears

Tahar Mejri was pictured raising his hands to the air and yelling in agony upon learning of the death of his four-year-old son Kylian and his wife Olfa Bent Souyah Khalfallah. The mother and son are among the 84 people who lost their lives in the Bastille Day massacre in Nice

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY