කොන්දක් ඇති මිනිස්සු

තුර්කි හමුදාවට පහරදී සිවිල් වැසියන් රට බේරා ගනී

0
3928

 

රජය පෙරලීමට තුර්කි හමුදාව සිදුකල කුමන්ත්‍රණය සහ කැරැල්ල පරාජය කරමින් රට බේරා ගැනීමට සාමානය ජනතාව ඊයේ සමත් විය

රයිෆල් සහ යුධ ටැංකි සන්නධව ප්‍රහාර එල්ල කිරීමට පැමිණි හමුදා සෙබළුන්ට මුහුණ දෙමින් ඔවුනට ප්‍රති ප්‍රහාර එල්ලකර 2500 ක් පමණ අත් අඩංගුවට ගැනීමට පොලිසිය සහ සාමාන්‍ය ජනතාව පෙරමුණ ගනු ලැබිණි

ජනාධිපති අර්ඩොගන් ට සහය පල කරමින් මහා මාර්ග වල පාලනය සියතට ගත් සාමාන්ය ජනතාව මේ මොහොත වන විටත් මාර්ග වල රැඳී සිටි

සටන් වලින් හමුදා කැරලි කරුවන් 104 දෙනෙක් මිය ගිය අතර පොලිසියේ සහ සාමාන්‍ය ජනතාව 160 ක් මිය ගොස් ඇත .1500 ක් පමණ දෙනා තුවාල ලබා ඇත .

ඉස්තාන්බුල් ගුවන් තොටුපොල ආරක්ෂා කරන සාමාන්‍ය ජනතාව හමුදා යුධ ටැංකි වලට ඉදිරියට යාමට නොහැකි වන ලෙස ඒවායේ දැවැන්ත රෝද යට වැතිරී සිටි අතර හමුදා වාහන වලට ගල් මුල් වලින් පහර දී යටත් කරගෙන ඇත

ඇතැම් තැනක අත් අඩංගුවට ගත හමුදා භටයන්ට සිවිල් ජනතාව අතින් පයින් පහර දෙනු දක්නට ලැබිණි

මෑත ඉතිහාසයේ හමුදා කුමන්ත්‍රණයක් පරාජය කිරීම සඳහා නිර්භීත ලෙස සාමාන්‍ය ජනතාව ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර මුළු ලෝකයේම ප්‍රණාමය තුර්කි ජනතාව වෙත හිමිව්නු ඇත

More than 2,800 rebels have been detained after their failed military coup that killed at least 250 as Turkish President Erdogan vows revenge for the bloody uprising (pictured: Up to 100 rebel soldiers surrendered on Bosphorus Bridge after their failed uprising)

A young girl joins police officers loyal to President Erdogan atop a tank abandoned by military personnel who surrendered this morning

Soldiers, who surrendered following the defeat of last night's attempted coup, are loaded onto a bus following their arrest by police officers and civilians

A civilian punches a Turkish soldier who took part in the failed military coup as he is led away by police having surrendered

People shout at the soliders involved in the coup attempt who have surrendered on Bosphorus Bridge following their surrender

Police officers arrest a soldier after he was attacked by a mob of civilians following the surrender of 100 rebels on Bosphorus Bridge in Istanbul

Clothes and weapons beloging to soldiers involved in the coup attempt that have now surrendered lie on the ground abandoned on Bosphorus Bridge

A man lays down in front of a tank on the approach to Ataturk airport in Istanbul as citizens took to the streets to oppose the military coup

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY