ඊයේ රාත්‍රියේ දකුණු දිග ප්‍රංශයේ නීස් නුවර ජනාකීර්ණම සංචාරක වීථිය වූ පොම්නාඩ් ඔන්ග්ලේ හී ගිනිකෙළි සංදර්ශන නරඹමින් සිටි දහස් ගණනක් ජනයා අතරට අධික වේගයෙන් කඩා වැදුණු ට්‍රක් රථ ප්‍රහාරයකින් 84 දෙනක් මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇත .

A truck ploughed through a large group of people in Nice during a suspected terrorist attack which claimed 'dozens of lives' 
ටොන් 25 ක් බරැති සුදු පැහැ ට්‍රක් රථය මිනිසුන් යට කරමින් සැතපුමකට වඩා වැඩි දුරක් ධාවනය කළ ප්‍රංශ ටියුනිසියානු ඝාතකයා රථය නවතා ඉන් බිමට බැසභීතියට පත්ව සිටි ජනතාවට වෙඩි තබනු දැක ඇත .


නීස් නගරයේම වාසය කරණ සොරකම සහ සුළු අපාරාධ වලට සම්බන්ධ ඝාතකයා පොලිසිය විසින් මරා දැමීමට පෙර අල්ලාහු අක්බර් යනුවෙන් කෑ ගසාතිබේ

Stunned eyewitnesses prayed over the bodies of their friends and relatives who were killed in the Bastille Day massacre 
ඊයේ රාත්‍රියේ ප්‍රංශයේ ඉතා වැදගත් “බැස්ටීලය මුදා ගැනීමේ” සැමරුම් උත්සවය නරඹමින් සිටි මහ සෙනග අතරට කඩා වැදුණු ට්‍රක් රථයේ බෝම්බ සහ ගිනි අවි විශාල තොගයක් තිබී ඇති අතර ප්‍රහාරයෙන් කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් මරණයට පත් වී ඇත .
ප්‍රහාරයෙන් පසුව isis ගරිල්ලා කණ්ඩායමක් තම ප්‍රීතිය පල කර තිබේ
ප්‍රදේශයේ නිවැසියන්ට නිවෙස් තුලට වී සිටින ලෙසට අවවාද කර ඇති අතර අද උදෑසන නගරය මුළුමනින්ම නිහඬ පාලු බවක් උසුලනු දැකිය හැකි විය

More than 100 people were hit by the truck as it drove at high speed along the promenade in Nice at 11pm last night 

Fireworks were filling the night sky as the drama unfolded, as the crowds enjoyed July 14th, which is always a Bank Holiday in France

IMG_4420

Monstrous act: A man lies next to a body, with his head in his hands, as he tries to come to terms with the horror of what happened

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY