කුවේටයට අනතුරු හැඟවීමක්

0
20091

කොයි මොහොතේ හෝ එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් පිලිබඳ අනතුරු හැඟවීමක් ආරක්ෂක අංශ විසින් නිකුත් කර ඇත
ජනතාව රැස් වන ස්ථාන වලට යාමෙන් වලකින ලෙස අප ලාංකියන් වෙත දැනුම් දෙමු

60cccc72-b1c4-4cb8-a66c-f068a47f5905

මේ අතර කුවේට් දේශයේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා මරණ කිහිපයක් සිදු වී ඇති අතර බොහෝ දෙනෙක් රෝගාතුර වී ඇත .
ඊයේ දිනයේ උෂ්ණත්ව ය වාර්තා ගත 55 ° c ලෙස සටහන් විය
ශ්‍රී ලාංකේය සේවක සේවිකාවන් බොහෝ දෙනෙක් එළි මහනෙ රැකියාවන් හි නියැලෙන නිසා ඔවුන් බෙහෙවින් අනතුරු දායක වාතාවරණයක පසුවේ

ගැබිණි මව් වරුන් ; කුඩා දරුවන් , ශ්වසන ආබාධිතයන් , මහල්ලන් , අධි බර පුද්ගලයන් හා රුධිර පීඩනයෙන් පෙළෙන්නන් නිවාස වලම
කල් ගත ලෙස බලධාරීන් ඉල්ලයි .

දැඩි උණුසුම් වායු රැල්ලකට හසු වී සිටින කුවේට කාලගුණය යථා තත්වයට පත්වන තුරු අධික ලෙස ජලය පානය කරන ලෙසද ඉල්ලා සිටි

උෂ්ණත්වයට නිරාවරණය වීම හා විජලනය මගින් හර්දයාබාධ ; වමනය ; ක්ලාන්තය ,හිසරදය හා තාවකාලික අන්ධ භාවය ඇති විය හැකිය

90

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY