කුවේට් හී ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ පොලිසිය විසින් අද කාන්තාවන් තිදෙනෙකු සහ පිම්ප් වරයෙකු අත්අඩංගුවට ගනු ලැබිණි

                  කයිතාන් හී මහල් නිවාසයක පැවති නිවාස දෙකක් ඇය විසින් ලිංගික ශ්‍රමිකයන් සපයන මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන තිබිණි
එක් කාන්තාවක් සඳහා ඩිනාර් 5ක් ය කල බව එහි පාලක වරිය පැවසීය
ෆර්වනියා පොලිසියට අසල්වැසියන්ගෙන් ලද ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විමර්ශනයකින් අනතුරුව විශේෂ උසාවි අවසරයක් ලබා ගෙන වැටලීම සිදු කළේය .

මීට පෙරද අපේ කාන්තාවන් විසින් සිදු කරන ලද අපචාර ක්‍රියාවන් පිළිබඳව කුවේට් පොලිසියේ අවධානය යොමුව තිබු අතර එරට මිල අඩුම ලිංගික ශ්‍රමිකයන් වශයෙන් ලාංකික කාන්තාවන් ප්‍රසිද්ධියක් උසුලයි
ඇතැම් අවස්ථා වලදී ඔවුන් අයකරන ගාස්තුව ඩිනාර් 2 ක් පමණ ඉතා පහල අගයක් ගනී .එසේ වුවත් පසු ගිය සතියේ අත්‍ අඩංගුවට ගත් නෙදර්ලන්ත ජාතික ලිංගික ශ්‍රමිකයන් පැයකට දිනාර් 250ක් අය කරන බව හෙළි විය

ku2

මේ අතර ජ්ලීබ් හිදී දොරින් දොරට ලිංගික ශ්‍රමිකයන් සපයන සේවාවක් පවත්වන ලාංකික කාන්තාවක් සමග ශ්‍රී ලාංකික ඉතියෝපියානු හා පිලිපීන ජාතික කාන්තාවන තිදෙනෙක්ද මැයි 21 වන දින අත්අඩංගුවට ගනු ලැබිණි
මෙය වඩා වෘත්තීය ලෙස පවත්වාගෙන ගිය සේවාවක් බව ජ්ලීබ් ශෝඋක් පොලිස් ප්‍රධානියා පැවසීය
ලාංකික පාලක වරිය විසින් තම ගනුදෙනු කරුවන්ට කැටලොග් පත්‍රිකාවක් සපයන අතර එහි රාත්‍රී ඇඳුමින් පෙනී සිටින කාන්තාවන් තොර ගැනීමට හැකිය
ඉන් පසුව ගනුදෙනු කරුවන්ගේ නිවසේ දොරටුව වෙතම ලිංගික ශ්‍රමිකයන් සපයනු ලැබේ
රැකියාවෙන් පැන ගිය හෝ රැකියා නොමැති කාන්තාවන් තම නිවසෙහි නොමිලයේ නවත්වාගෙන මෙම වෘත්තියේ යොදවා ඇති බව හෙළි විය

 

ku1 ku3

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY