A 20-year-old man took off his clothes and broke into a lion enclosure at Santiago zoo Saturday, where he was mauled by lions 

සිය දිවි නසා ගැනීම සඳහා කිසිවෙකු නොකළ යමක් කල පුද්ගලයෙකු පිළිබඳව චිලි රටෙන් වාර්තා වෙයි
ෆ්රන්කෝ ලුවිස් නමැති 20 හැවිරිදි තරුණයා ආගමික පුජාවක් ලෙස සිංහයින් සිටි සන්තියාගෝ සතුන් වත්තේ කූඩුවට වහලයෙන් ඇතුල් වී ඇත

The attack occurred in full view of visitors, who could only watch in horror as the man was mauled and the lions - one male, one female - were killed
සිංහයින් දෙදෙනෙකු ඔහුට පහර දෙන අතර ෆ්රන්කෝ විශාල සිංහයෙකුගේ ගෙල බදාගෙන ආගමික ප්‍රකාශ කෑ ගසමින් පවසා තිබේ
මේ අතර ආරක්ෂකයින් ඔහුව බේරා ගැනීම සඳහා සිංහයන් දෙදෙනාට වෙඩි තබා මරා දැමීය
සිද්ධිය සිදුවන අතර ළමුන් ගේ දෑස් වසා දැමීමට දෙමාපියන් කටයුතු කර තිබිණි
බරපතල තුවාළ ලත් තකතීරුවා රෝහල් ගතකළ අතර ඔහුගේ තත්වය බරපතළ බව පැවසේ
ගලවා දැමූ ඇඳුමේ සාක්කුවක තිබී දිවි නසා ගන්නා බව ලියවුනු ලිපියක් හමු වී ඇත

Zoo keepers killed two lions to save the man, who was gravely injured in the incident. A suicide note was reported to have been found in his clothing

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY