මෝටර් රථය තුළ මරාදමා තිබු තිදෙනා හඳුනා ගැනේ

0
3404

 

තිරප්පනේ පොලිස් වසමෙහි සෙලෙස්තිමඩුව ප‍්‍රදේශයේ මෝටර් රථයක් තුල තිබියදී සොයා ගැනුනු වෙඩි වැදී මිය ගිය පුද්ගලයින් තිදෙනාගේ මළ සිරුරු .3 මේ වන විට හඳුනාගෙන ඇත

IMG_4024-1024x682
වෑන් රථයක් තුළ වෙඩි වැදී මිය ගොස් සිටියදි තිරප්පනේ පොලිසිය මගින් ඊයේ(30) සොයා ගැනුනේ නොචිචියාගම පදිංචිකරුවන් වන යුධ හමුදා විශේෂ බලකායේ හිටපු සෙබළ සරත් බණ්ඩාර නොහොත් එස්.එෆ්.බණ්ඩා, යූ. සමන් කුමාර සහ ගාල්ල ගිංතොට පදිංචි ප‍්‍රදීප් කුමාර යන තිදෙනායි.

IMG_4007-1024x682

මිය ගොස් සිටින මෙම තිදෙනා අතරින් සරත් බණ්ඩාර දැනට අනුරාධපුර මහාධිකරණයේ පවතින මිනී මැරුම් නඩු දෙකක සහ අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවතින තවත් අපරාධ නඩු නවයක විත්කිකරුවෙක් වෙයි

IMG_4009-1024x682
ඊට අමතරව තඔුත්තේගම සහ නොචිචියාගම මහේස්ත‍්‍රාත් අධිකරණ වල පවතින ගිනි අවි පෙන්වා කප්පම් ලබා ගැනීම ඇතුලූ තවත් අපරාධ නඩු දහයකද ඔහු විත්තිකරුවෙක් බවපොලිසිය සඳහන් කරයි
මීට දෙවසරකට පෙර අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ත්‍රස්තවාදී සැකකරුවන් දියත් කළ විරෝධතාවයට නායකත්වය දුන්නේද ඔහු බව වාර්තා වෙයි

.IMG_4033-1024x682THIRAPPANE-06201651

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY