අගමැති ජනපති මරන්න වහසි බස් දෙඩූ යක්කල තරුණයා කූඩුවේ video

0
3542

මලයාසියාවේ සිට ෆේස්බුක් වීඩියෝවක් හරහා ජනපති හා අගමැතිට මරණ තර්ජන කළ යක්කල වීදියවත්තේ ලක්ෂ්මන්ආරච්චිගේ සුගත් කුමාර ලක්ෂ්මන් මැයි 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අද (28) නියෝග කළේය.

මලයාසියාවෙන් පිටුවහල් කැරුණු ඔහු කටුනායකදී රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

ඔහු දැඩි ද්වේශ සහගත ලෙස විකාශය කළ වීඩියෝව විසින් උත්තේජය ලැබූ තවත් කාන්තාවක් අපහාස වීඩියෝවක් නිකුත් කළ අතර ඇය පැමිණෙන තුරු රහස් පොලිසිය බලා සිටි

ෆාරුක් තාජුඞීන් , ඡායාරූප හා වීඩියෝ – ශාන්ත රත්නායක

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY