එක හිසක් ඇති සියම් නිඹුල්ලුන් දෙදෙනෙකු ඊයේ ඉන්දියාවේ ගුජරාට් රෝහලකදී උපත ලැබීය
සිසේරියන් සැත්කමක් මගින් බිහි කළ මේ දරුවන් දෙදෙනාගේ විශාල හිසේ සහ මුහුණේ පෙනුම ඉතා භයංකර වූ බව වෛද්‍ය වරු පවසති

රාත්තල් දෙකහමාරක බරින් යුතුව උපන් මේ දෙදෙනා සතුව වෙනම හදවත් සහ අත පය තිබු අතර එකම මොළයක් පමණක් තිබිණි
දරුවන් දෙදෙනා ඉපදී මිනිත්තු 6 කින් මිය ගිය අතර සංකීර්ණ දරු උපතක් සඳහා වෛද්‍යවරු සුදානමින් සිට ඇත

මෙසේ හිසෙන් සම්බන්ධවී එකම මොළයක් සහිත නිඹුල්ලු ඉපැදීමට ඇත්තේ මිලියනයකට එකක පමණ සම්භාවිතාවකි
යුක්තාණුව ගර්භාෂය තුලදී දෙකට බෙදීමේදී හරියාකාරව දෙකට නොබෙදීම නිසා බිහි වන මෙවැනි නිවුන් දරුවන් හඳුන් වන්නේ cephalopagus Siamese twins යන නමිනි

The Siamese twins were delivered by Caesarean section after a scan revealed they were conjoined 

 

 

  • Siamese twins were born at a hospital in eastern India on Friday
  • Weighing 2lbs 6oz, they shared a brain but had separate arms and legs
  • Doctors were unable to save them and they only lived for minutes
  • Mother’s condition was not diagnosed until a scan at seven months 

The babies, who each had their own heart, arms and legs were born weighing 2lbs 6oz at a hospital in Rajkot, Gujarat, eastern India.

But doctors confirmed they only lived for six minutes following their birth at Pandit Deendayal Upadhyay Government Medical College on Friday.

Despite knowing the were conjoined, medics were astonished by their appearance when they delivered the babies by a Caesarean section.

The twins were born weighing 2lbs 6oz at a hospital in Rajkot, Gujarat, eastern India. Their condition, sharing a brain and other organs, meant they only lived for a few minutes
courtesy of daily mail

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY