ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මීළඟ පොලිස්පති ලෙස ව්‍යස්ථා සභාවෙන් තෝරාගෙන ඇතැයි දැනගන්නට ඇත. ඔහුගේ නම ජනපතිට යැවීමට නියමිතය.

ව්‍යවස්ථා සභාව අද (18) පස්වරු 3.15 පාර්ලිමේන්තුවේ දී රැස්වී  මිනිත්තු 45 කින් පමණ අවසන් වු බව දැනගන්නට ඇත.

එහි සාමාජිකයන් දස දෙනාගෙන් හත් දෙනෙකු ද  පොලිස්පති අපේක්ෂයන් තිදෙනා ද පැමිණ සිටි බව වාර්තා වේ. සිබ්ලි අසීස් හා රාධිකා කුමාරස්වාමි නොපැමිණි බව ද වාර්තා වෙයි.

රංජන් කස්තුරි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY