ලෙබනන් හාම්පුතාගේ ගෙළ කපා මරා මුදල් පැහැර ගත් ලාංකිකයන් දෙදෙනාට මරණ දඬුවම

0
1744

 

ලෙබනන් ජාතිකයකුවූ ඉබ්‍රාහිම් අලි යාසින් ගේ පපුවේ හත් පොළකට පිහියෙන් ඇන උගුරු දණ්ඩ කපා මරාදමා නිවසේ සේවය කළ තවත් ලාංකික කාන්තාවකගේ හුස්ම හිරවන ලෙස පොලිතීන් බෑගයකින් මුහුණ ඔතා ඝාතණය කර ඩොලර් 12 000 ක් වටිනා මුදල් සහ භාණ්‌ඩ කොල්ල කෑ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකුට බීරූට්‌ අධිකරණය මරණ දඬුවම නියම කර ඇත.

ද්විත්ව ඝාතන වලට හවුල් වූ ලෙබනන් ජතික්යෙකුටද මරණ දඬුවම නියම විය

මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා 91 හැවිරිදි ඉබ්‍රාහිම් අලි යාසින් ගේ නිවසේ සේවකයන් ලෙස සේවය කර ඇති අතර එරට නීතිවිරෝධීව රැඳී සිටි බව හෙළිවී තිබේ.

අපරාධය 2016 පෙබරවාරි 16 වන දින රම්ලේට් අල් බෙයිදා ප්‍රදේශයේදී සිදු විය
මරණයට යොදා ගත් අවි , ලේ තැවරුණු ඇඳුම් සහ මුදල් ඔවුන් ළඟ තිබී සොයා ගැනිණි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY