විදේශික මගීන් 4 දෙනෙක් සහ කාර්ය මණ්ඩලය ප්‍රාණ අප කරුවන් ලෙස රඳවාගත් පුපුරණ ද්‍රව්‍ය සහිතඇඳුමක් හැඳගත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක්
දැන් සයිප්‍රසයේ ලර්නාකා ගුවන් පථයේ ඊජිප්ට් එයාර් ගුවන් යානයක් තුළ රැඳී සිටි

map
අභ්‍යන්තර ගුවන් ගමනක් අතරතුර පැහැර ගත් ගුවන් යානයේ මගීන් 81 දෙනෙක් සිට ඇත ඔවුන් අතර ඇමරිකානු බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත ජාතියෙක් විය
එබ්රාහීම් සමාරා නම් ඊජිප්තු ජාතික ත්‍රස්තවාදියා ගුවන් පථයේ සිටින පොලිස් නිලධාරීන්ට ඉන් ඉවත්වන ලෙස අණකර ඇත
දැන් පොලිසිය හා හමුදාව ගුවන් තොටුපොළ වටකර ඇත
අද උදෑසන 8 ට ඇලෙක්සන්ද්රියාවෙන් අහසට නැගුනු MSR181 යානය පැහැරගත් 27 වියැති ත්‍රස්තවාදියා දේශපාලන රැකවරණ සහ භාෂා පරිවර්තකයෙකුගේ සහය ඉල්ලා ඇත

EgyptAir plane

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY