බ්‍රසල්ස් ගුවන්තොටු පොළේ සහ උමන් දුම්රිය නැවතුම් පොළේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වල වගකිව යුතු යැයි සැළකෙන පුද්ගලයින් තිදෙනා පිලිබඳ CCTV කැමරා ඔස්සේ හෝඩුවාවන් ලැබී ඇත

First picture: These three men, pretending to be air passengers, are believed to the terrorists who have carried out the Brussels airport. The two suspected suicide bombers on the left were both wearing black gloves - which the Belgian media says would have hidden the triggers for their explosive vests. The third suspect in the hat is believed to still be on the run after dropping his nail bomb
වම් අතට පමණක් කළු අත් මේස් පැළඳ සිටි දෙදෙනෙක් සහ සුදු කබායක් හැඳ සිටි එක් පුද්ගලයෙක්ද බෝම්බ පුපුරා යාමට ආසන්නව CCTV දර්ශන වල ඔවුන් දැකගත හැකි විය
තම සිරුරේ පැළඳ සිටි බෝම්බ කට්ටලය පුපුරවා ගැනීම සඳහා ලීවරය ක්‍රියා කිරීමට පහසු වීමට වම් අතේ එලෙස අත් ආවරණ පැළඳ සිටි බව අනුමාණ කෙරේ

Wanted: Police have issued an appeal to catch this suspect, seen on CCTV footage dressed in a white shirt and jacket and wearing a dark hat as he pushed a luggage trolley through the airport
අනෙක් පුද්ගලයා බෝම්බය රැගෙන ගොස් මෙට්‍රෝ දුම්රිය පොළෙහි තබා ඇති බවට සැක කෙරේ ඒ පළමු බෝම්බය පුපුරා ගොස් විනාඩි 79 කට පසුවය
මේ අතර අවි ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසින් තවත් ජිහාඩ් ත්‍රස්තවාදීන් දෙදෙනෙක් නගරයේදී යටත් කරගෙන ඇත

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY