බෙල්ජියමේ බ්‍රසල්ස් ගුවන් තොටුපොළේ පිපිරීමකින් 11 දෙනෙක් මරුට – සිය ගනනක් තුවාළ ලබයි

0
1763

 

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර සැවන්ටම් ගුවන් තොටුපොළේ ඇමරිකන් එයාර් ලයින් පිට වීමේ පර්යන්තයේ මීට සුළු මොහොතකට කළින් සිදුවූ පිපිරීම් දෙකක් නිසා පුද්ගලයන්11 දෙනෙකු වත් මිය ගොස් ඇත

A soldier walks through debris after two explosion rocked a terminal building at Brussels Airport

. පර්යන්තයේ සිවිලිම කඩා වැටීමෙන් ඇති වූ හානි නිසා සිය ගනනක් දෙනා තුවාල ලබා ඇත
ගුවන් පථය ආසන්නයේ සිටින සියලු දෙනා ඉවත් කර ඇති අතර තවත් බෝම්බ කිහිපයක් මේ වන විට සොයාගෙන ඇත .

Two explosions have been heard at Brussels Airportගුවන් තොටුපොළේ පිපිරීමෙන් සුළු මොහොතකට පසුව දෙවැනි පිපිරීම මධ්‍යම බ්‍රසල්ස් හී යුරෝපා සංගම් කාර්යාලයට ආසන්න උමං දුම්රිය පොළකින් වාර්තා විය

මීට දින කිහිපයකට පෙර බෙල්ජියමේදී 2015 නොවැම්බර් 13 පැරිස් බෝම්බ ප්‍රහාරය මෙහෙය වූ ජිහාඩ් ත්‍රස්තවාදියා වූ සලා අබ්දෙසලාම් අත් අඩංගුවට ගැනිණි

savan
ඉද්රියේදී තවත් ත්‍රස්ත ප්‍රහාර ඇති විය හැකි බවට අනතුරු හැඟවීමක් නිකුත් කර ඇත

A man lies injured on the floor after two explosions rocked the the American Airlines check-in desk

Hundreds of terrified passengers ran from the terminal, some of them covered in blood (left), after the blasts rocked the building at 8am

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY