පුද්ගලයින් 61 දෙනෙකු රැගත් ෆ්ලයිඩුබායි (FlyDubai ) ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් රුසියාවේ ඔන් ඩොන් ගුවන් තොටුපොළට ගොඩබෑමට යාමේදී අනතුරකට ලක් වී තිබේ.
එහි ගමන් ගත් මගීන් සියල්ලම මරුමුවට පත් විය. කාන්තාවන් 33ක් ළමුන් 4 ක් සහ පිරිමි 18 ඒ ක් අතර විය

The aircraft was making its second attempt to land at the airport at Rostov-on-Don, pictured, when it lost control and crashed 

අධික හිම වර්ෂාව සමග වායූ අවපාත සහිත බිහිසුණු කාලගුණය පිලිබඳ පාලක මැදිරියෙන් ලත් අනතුරු හැඟවීම නොසලකා සයිප්‍රස් ජාතික ගුවන් නියමුවා යානය ගුවන් පථයට ගොඩබැස්සවීමට යාමේදී අනතුර සිදු වී ඇත.

As the aircraft made its final approach it passed through several layers of cloud when the crew decided to abandon the attempt and 'go around' while 5.6km from the runway at a height of 1,550 feet. The aircraft tried to climb to 8,000 feet when it plummeted to the ground moments later as it passed though a layer of cumulonimbus cloud which can contain extreme weather conditions 

37 හැවිරිදි ගුවන් නියමුවාගේ අවසාන ගුවන් ගමන වූ මෙයින් පසුව රයින් එයා සමාගම සමග එක්වී තම ගැබිණි බිරිඳ සමග අයර්ලන්තයේ පදිංචි වීමට යාමට නියමිතව තිබිණි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY