Plane missing MH370

අතුරුදන් මැලේසියානු යානාව දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් අසල මුහුදු ප්‍රදේශයේ ඇති බව ස්‌කොට්‌ වොරිස්‌ නැමැති විමර්ශකයා හෙළි කර ඇත. ගූගල් ආයතනයේ චන්ද්‍රිකා ඡායාරූප විමර්ශනය කිරීමෙන් පසු ඔහු ඒ බව සඳහන් කර තිබේ.
මුහුද යට පෙනෙන වස්තුව එම ගුවන් යානය විය හැකි බවත් දකුණු චීන මුහුදේ සිට දියවැල් වලට හසුව එය අප්‍රිකානු මුහුදට ගසා ගෙන එන්නට ඇති බවත් ඔහු පවසයි
ඔහු මේ දර්ශනය දැක ඇත්තේ 2015 වසරේ වන අතර මේ වන විට ඒ ආසන්න ප්‍රදේශයක එය තිබිය යුතු බවද සඳහන් කරයි

කේප්ටවුන් සිට සැතපුම් 1200 ක්‌ ඈත මුහුදේ එම යානාව ඇති බව හෙතෙම තවදුරටත් අනාවරණය කර ඇත.

MH370 suggested route drifting

මේ අතර එම ප්‍රදේශයට අසන්න රියුනියන් දූපතේ තිබී හමු වූ ගුවන් යානා කොටස අතුරුදන් මැලේසියා යානාවේ බව ප්‍රංශ විමර්ශකයක්‌ සනාථ කර ඇත.

යානයේ අතුරුදන් වීම පිළිබඳව විවිධ මත පලවී ඇතත් තවමත් නිගමනයක් නැති අභිරහසක් ලෙස පවතී

MH370: UFO hunter sighting could be missing Malaysian Airlines plane

  • By Harriet Sinclair

A UFO-hunter claims to have found the remains of the missing Malaysia plane MH370 off the coast of South Africa. Scott C Waring, editor of UFO Sightings Daily, spotted a plane-shaped object near the Cape of Good Hope and he believes it could be a Boeing 777-200 – the type of plane that disappeared from airspace en route from Kuala Lumpur to Beijing two years ago with 239 people on board.

He wrote on his website : “I was looking around the Cape of Good Hope for an old UFO sighting I found there years ago, and was hoping to make an update when I came across a shadow in the water. The shadow resembles an airliner.”

The image Waring found was taken by Google Earth in 2015, and he believes the plane could have drifted to South Africa from its last-known point over the South China Sea thanks to currents moving it over the past two years.

MH370 suggested route drifting

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY