ධනපතියන්ගේ කිලිටි මුදල් මට අවශ්‍ය නැහැ යෑයි ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ කියා සිටී. වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති ආගමික රැස්‌වීමක්‌ අමතමින් උන්වහන්සේ එලෙස සඳහන් කළේය.

ඔබලා පල්ලියට දුන් චෙක්‌පත් ආපසු ගෙන ගොස්‌ පුළුස්‌සා දමන්න. මන්ද අපට ලේ තැවරුණු මුදල් අවශ්‍ය නැහැ. මේ මුදල් උපයා ඇත්තේ කම්කරුවන්ට අඩු වැටුප් ගෙවමින් හා ඔවුන් විවිධ දුෂ්කරතාවලට ලක්‌කරමින් බව කිව යුතුයි යෑයි පාප් වහන්සේ පළ කළේය.

2014 වසරේදී උන්වහන්සේ වතිකානුවට සම්බන්ධව සිටි සියලුම පාතාල කල්ලි ක්‍රියාකාරීන් ඉවත් කර ඇත.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY