මයිත්‍රී නැවත මහින්දව පරදවයි – සිත් tv දෙදෙනාවම පරදවයි

0
2102

මයිත්‍රී නැවත මහින්දව පරදවයි – සිත් tv දෙදෙනාවම පරදවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වතාවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමට හිමිව ඇති Likes ප්‍රමාණය ඉක්මවායාමට සමත්ව තිබේ.

සිරිසේන මහතාට මේවන විට ලැබී ඇති Likes ප්‍රමාණය 872 898.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇති Likes ගණන 869 781කි.

ඒ අනුව සිරිසේන මහතා Likes, 3,117 කින් ඉදිරියෙන් සිටී.

නමුත් සිත් tv රසික පිටුව මේ දෙදෙනාම අහිබවා යමින් රසික මනාප මිලියනයට ආසන්න වෙමින් සිටි

sith win
දේශපාලන පක්ෂ පාතීත්වයකින් තොරව පුවත් පළකරන අප වෙබ් අඩවිය දේශයට අහිතකර වූ ඕනෑම අවස්තාවක එය විවේචනය කිරීමට මැළි වන්නේ නැත
වැඩිම රසික ප්‍රසාදයක් දිනු ශ්‍රී ලංකාවේ community වෙබ් රුපවාහිනිය වන සිත් tvමැද පෙරදිග සහ යුරෝපයේ ජනප්‍රියම ෆේස් බුක් පිටුවකි

මේ ජයග්‍රහණයහිමි කර දුන් අපේ රසිකයන්ට ස්තුතිය පුද කරන අතර ඔබ නරඹන පුවත් නිරන්තරයෙන් ඔබේ ෆේස් බුක් පිටුවේ share කිරීමෙන් අප සමග රැඳී සිටින ලෙස ඉල්ලමු
ඒ සඳහා අදාළ පුවතේ සිරස් තලයට පහළින් ඇති fb සලකුණ click කරන්නsith fb tab

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY