ප්‍රැන්සිස්‌ පාප් වහන්සේගේ සේවිකාවක වූ 34 හැවිරිදි මිරියාම් වූලව් රෝමයේ පිහිටි ඇගේ නිවසේ මිය ගොස්‌ සිටියදී සොයා ගෙන ඇත.

 මිරියාම් මිය යන විට සත් මස්‌ ගැබිනියක්‌ බව ඉතාලි පොලිසිය කියයි.
මිරියාම්ගේ අභිරහස්‌ මරණය සම්බන්ධයෙන් ඇගේ කලින් සිටි සැමියාගෙන්ද පොලිසිය ප්‍රශ්න කර ඇත.
ඇය වතිකානුවේ පොලිස්‌ භටයකු සමග සබඳකම් පවත්වා ඇතැයි ද විමර්ශනවලින් හෙළි වී තිබේ.

එරිත්‍රියානු ජාතික මීරියම් පාප් තුමාගේ නිවසේත් ඉහල පුජකවරුන් සඳහා වන තානායමේත් සේවය අර ඇත

වතිකානු ප්‍රකාශක පෙඩ්රිකෝ ලොම්බායි පැවසුවේ මිරියාම්ගේ මරණය අසා පාප්වහන්සේ ශෝකයට පත් වූ බවයි.

දින කිහිපයක් තිස්සේ තොරතුරක් නැති නිසා ඇගේ මහල් නිවෙසට ගිය ඇගේ සොහොයුරා විසින් මළ සිරුර සොයාගෙන ඇත
එහි කිසිදු බාහිර තුවාලයක් හෝ අපරාධයක සලකුණක් තිබී නැත

The "Domus Sanctae Marthae" (Santa Marta residence), at the Vatican City

Miriam Wuolou, a 34-year-old of Eritrean origin, was seven-months pregnant when her body was discovered

The Pope’s pregnant receptionist has been found dead in her apartment on the outskirts of the city.

Miriam Wuolou, a 34-year-old of Eritrean origin, was seven-months pregnant when her body was discovered.

She had worked at Pope Francis’ home and a priests’ guesthouse called Santa Marta for years.

The Italian press reports she worked as a kind of gatekeeper for the Pontiff, as well as for the bishops and cardinals who stay there.

The Pope opted to live at the Santa Marta guesthouse after his appointment in 2013, rejecting the grand papal apartments because he found them too sumptuous and he feared isolation.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY