ඕස්ට්‍රේලියාවේදී සැමියා මැරූ දොස්තර වරිය පිටුවහල් කරතැයි බියෙන් ….

වසර පහක් තිස්සේ දරුණු ලිංගික හා මානසික වධ හිංසා නිසා මිටියකින් ගසා මරා දමයි

0
2966

Close-up of metal-headed mallet with wooden handle next to bloodied bed linen.

ඕස්ට්‍රේලියාවේ දී 2014 ජූනි මාසයේ තම සැමියා මරා දැමී යැයි සිව් වසරක සිරදඬුවමකට නියම වී, ලබන ජූනි මාසයේ දී කොන්දේසි සහිත සමාවක් ලැබීමට නියමිත ශ්‍රී ලංකා වෛද්‍යවරිය අධිකරණය හමුවේ දී පැවසූයේ ඉන් පසු ඇය ඇය ශ්‍රී ලංකාවට යැවීමට ඉඩ ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවකු වන චමරි ලියනගේ (36) දිනේද්‍ර අතුකෝරාළ නම් සිය සැමියා 2014 ජූනි මාසයේ දී බටහිරි ඕස්ට්‍රේලියාවේ දී මිටියකින් ගසා මරා දැමී යැයි අනියම් මිනී මැරීමට ඇය වැරදිකාරිය වූවාය.
අධිකරණයේදී ඇය කියා සිටියේ පස් වසරක විවාහ ජීවිතයේ දී සැමියාගේ අධික ලිංගික ක්‍රියා ශාරීරික හා මානසික වද වේදනා දරුණුම අන්දමින් පැවති බවයි.

තම සැමියගෙන් වෙන් වීමය හය පාරක් උත්සාහ කළත් යක්ෂයෙකු ලෙස හැසිරුණු සැමියාගෙන් බේරීමට නොහැකි වූ බවත් ඇය කීවාය.

ඇයට නියම වූ දඬවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට නියමිතය. ඇය දඬුවම අවසානයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කරතියි බියෙන් සිටින බව ඇගේ නීතීඥයා කියයි.

 

A Geraldton doctor who bludgeoned her sleeping husband to death with a mallet after years of abuse has been sentenced to four years’ jail for his manslaughter.

Chamari Liyanage, 36, killed Dinendra Athukorala at their home in June, 2014 and was acquitted of the more serious charge of murder.

A Supreme Court jury deliberated for almost seven hours before reaching its verdict, after hearing three weeks of evidence in Geraldton.

With time already served, Liyanage will be eligible for parole in July.

During the trial the court heard about a five-year marriage defined by the “worst kind” of escalating sexual, physical and emotional abuse.

Liyanage testified she had tried to leave her husband six times, but was trapped in a cycle of abuse with someone who was “a monster”.

Dr Athukorala’s body was found on June 24, 2014, after a triple-0 call made by Liyanage at 6.30am.

Police officers arrived to see her huddled by the couch in a distressed state.

When they walked into the main bedroom they found her husband lying on the bed surrounded by blood and with a pillow over his face.

A 1.79 kilogram mallet was lying next to his head.

Liyanage had no obvious injuries that pointed to signs of a struggle.

She maintained she remembered nothing in the five-hour period after going to sleep the previous night and waking up the next morning.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY