දේශපාලකයන්ගෙන් ලකුණු දමා ගැනීමට උත්සහ ගන්නා හෙංචයියන් විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ රජය අප්‍රසාදයට පත් කළ අයුරින්ම මේ රජයටද බලපෑම් කරණ සිද්ධි දැන් වාර්තා වේ

නූලෙන් එල්ලී සිටින යහපාලන ආණ්ඩුවේ වාටියේ එල්ලී සිටින හෙංචයියන් ජනපති වරයාගේ අත පසුවීමක් වසා දමන්නට තැත් කිරීම නිසා ඊට ප්‍රසිද්ධියක් ලැබීමේ සිද්ධියක් වාර්තා වේ

සාමාන්‍ය මිනිසෙකු අතින් වියහැකි සරළ සිදුවීමක් මිස ප්‍රවුත්තිමය වටිනාකමක් නැති බුලත් හුරුල්ල අතින් ගිලිහීම නොසලකා හැරිය හැකි සිදු වීමකි

Prasident

ලේක්හවුස් ආයතනය විසින් පලකරනු ලබන අද (17) දිනමිණ පුවත්පතේ ප්‍රධාන ජායාරූපයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (15) ජර්මනියේ ටෙගල් ගුවන් තොටුපලට ළඟා වූ අවස්ථාවේ ජර්මානු රජයේ කෙටුම්පත් ප්‍රධානී ජර්ජන් ක්‍රිස්තියන් මර්තනස් මහතා විසින් පිළිගන්නා අවස්ථාවේ ජනපතිවරයා පිළිගැනීමට දුන් බුලත් හුරුල්ල ඔහුගේ වමතින් ගිලිහෙන ඡායාරූපයක් පල කිරීම සම්බන්ධයෙන් කසුකුසුවක් මතුව ඇත

ජනමාධ්‍යයට ඇති නිදහසට ඇඟිලි ගැසීම ඕනෑම ප්‍රබල රජයක හෝ පාලකයෙකුගේ අවසානයයි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY