භූත බලයක් ඇතැයි කියා මිය යන්නට මහ මඟ අතහැර දමා තිබූ දෙහැවිරිදි සිඟිත්තකු අන්ජා ලොවෙන් නම් ඩෙන්මාර්ක් ජාතික සහන සේවිකාවක විසින් බේරා ගත් මොහොතක චායා රූප දැන් මාධ්‍යයට ලැබී තිබේ

මාස 8 තිස්සේ මග යන එන්නන් විසින් වීසි කර දමන ඉඳුල් සහ පාන් කැබලි කමින් දිවි රැකගත් සිඟිත්තා හමුවන විට තුවාල සෑදී ; පණුවන්ගෙන් කුස ඉදිමී ,දැඩි මන්ද පෝෂණයෙන් දුර්වලව සිට ඇත

නයිජීරියාවේ පවතින මිථ්යා විශ්වාස වලට අනුව දරුවා යක්ෂ දරුවෙකු ලෙස හඳුන්වා මරණයට පත් වීම සඳහා අතහැර දමනු ලබා ඇත

වේදනාවෙන් , නිරුවතින් හා කුස ගින්නෙන් සිටි දරුවා දැක වතුර දුන් විදේශික කාන්තාව වහා පොරෝනාවක දරුවා ඔතා රෝහලක් වෙත ගෙනයනු ලැබිණි

Ms Loven fed Hope and gave him water before wrapping him up in a blanket (pictured)
නහවා පිරිසිදු කර වහා රුධිරය ලබා දී ප්‍රතිකාර කෙරිණි.

When Hope reached the hospital he was given medication to remove the worms from his belly and daily blood transfusions to incorporate more red blood cells into his body
දැන් සුවසේ වැඩෙන සිඟිත්තාට හෝප් (බලාපොරොත්තුව ) ලෙස නම් තබා ඇති අතර ඩෙන්මාර්ක් ජාතික අන්ජා ලොවෙන්ගේ පුත්‍රයා සමග සෙල්ලම් කරයි

Ms Loven said Hope (right) even plays with her own son, David Jr (pictured left) when they visit him
ඔහු දැන් සිනා සෙන්නටද දනී

‘Hope's condition is stable now. He's taking food for himself, and he responds to the medicine he gets. Today, he has had powers to sit up and smiling at us. He's a strong little boy,’ Ms Loven said 
වසරකට 1000ක් පමණ දරුවන් යක්ෂාවේශ ඇති හෝ අපල ඇති බව පවසා මරා දමන හෝ වධ හින්සාවන්ට් ගොදුරු වන රටකි නයිජීරියාව

Heartbreaking photo captures the moment a young charity worker gives a starving two-year-old boy water after he was left for dead by his family because they thought he was a WITCH

  • Nigerian boy, now named Hope, found emaciated and riddled with worms after wandering streets for eight months
  • Finally rescued by Danish aid worker Anja Ringgren Loven who gave him food and water and took him to hospital 
  • Hope has been treated to remove worms from his belly and daily blood transfusions to replenish his red blood cells
  • Ms Loven, whose own son now plays with Hope, said: ‘He’s a little strong boy. This is what makes life so beautiful’

‘Thousands of children are being accused of being witches and we've both seen torture of children, dead children and frightened children,’ Ms Loven wrote 

Ms Loven (pictured) runs an children's center where the children she saves live and received medical care, food and schooling

Ms Loven held him in her arms before taking him to the nearest hospital for treatment (pictured)

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY