Injuries: The First Officer, who was flying the plane last night, had damaged vision and felt unwell so was taken to hospital on landing back in London 

අඩි 8000 ක් උසින් ගමන් කරමින් තිබූ එයාර් වර්ජින් ගුවන් යානයක නියමුවෙකුට පොළොවේ සිට එල්ල වූ ලේසර් ප්‍රහාරයක් හේතුවෙන් අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ සිට ආපසු හරවාඒමට සිදුවිය

ලංඩනයේ හීතෘ ගුවන් තොටුපොළෙන් ඇමරිකාව බලා පිටත් වූ යානය එංගලන්තයේ සරේ ප්‍රදේශයට ඉහළ අහසේදී ප්‍රධාන නියමුවාගේ දෑසට එල්ලවූ ලේසර් කිරණ ධාරාව නිසා ඔහු ආබාධයට ලක් විය

යුද්ධ වලදී සිටින තැන දැන්වීම සඳහා යොදාගන්නා මෙම ප්‍රබල කිරණ වලට ආසන්නයේ ඇති ප්ලාස්ටික් පවා උණු කිරීමේ හැකියාව ඇත

යානය ගුවන් ගත කර සැතපුම් 6 කදී එල්ල වූ මේ ප්‍රහාරය නිසා ආපසු හරවා ගත් A 340 යානයේ මගීන් තැතිගෙන සිටි අතර නියමුවා පසුව රෝහල් ගත කෙරිණි

මේ වන විට පොලිසිය අපරාධ කරු සොයා සරේ ප්‍රදේශය පරික්ෂා කරණ අතර එය සිර දඬුවම් ලැබිය හැකි වරදකි

බ්‍රිතාන්‍යයේ එවැනි ආලෝක ධාරා එල්ල කිරීම් 1000ක් පමණ වසරකට සිදුවේ

Damaging: This is how a powerful laser looks to a pilot - this attack was on a West Midlands Police helicopter in 2014 

 

This is the terrifying emergency call made by the captain of a Virgin Atlantic jet bound for New York as he returned to Heathrow after a pilot was dazzled in a laser attack.

Police are now hunting for the suspect who shone a military strength beam into the cockpit just after take-off around six miles west of London last night.

The attacker, who could face jail, was using a laser that can melt plastic at close range and was so powerful it managed to injure the pilot flying at 8,000 feet.

Audio from the cockpit reveals the attack came ‘6 to 7 miles’ west of Heathrow – and the jet turned back over Ireland when it became clear the First Officer, who later went to hospital, was badly hurt.

MailOnline has studied the TransAtlantic jet’s flight path, which suggests that the strike was along the M3 corridor in Surrey somewhere between Weybridge and Sandhurst.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY