පිරිමි දරුවෙකු අපයෝජනය කර මරා අත පය බැඳ දළු මඩුවක සඟවලා

0
1974

ගැහැණු දරුවන් පමණක් නොව පිරිමි දරුවන්ද දරුණු ලෙස ඝාතනයට ලක් වීමේ තිරිසන් දිවයිනක් බවට ධර්මද්වීපය පත් වෙමින් තිබේ

රත්නපුර පොලිස්බල ප්‍රදේශයේ ගල්ඉන්න,මාරපන ප්‍රදේශයේ දළු මඩුවක කාමරයක තිබී 15 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් අද හමුවිය

අද (10)පෙරවරුවේ හමුවූ මෙම මළ සිරුරේ අත්දෙක රෙදි පටියකින් ගැට ගසා ඇති බවත්, සැකකටයුතු අන්දමින් දරුවා මියගොස් ඇති බවත් පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වන්නියවත්ත දවුල්කාරගේ අංජන කවිදු කුමාර නැමැති ගල්ඉන්න, මාරපන- රත්නපුර ලිපිනයේ පදිංචි දරුවෙකුය.

කෙසේවෙතත් මෙම දරුවා අපයෝජනයට ලක්කොට ඝාතනය කරන්නට ඇතැයි සැකකරන බව පවසයි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY