Fame: Bieber put Cindy Kimberly on the map after posting this picture to his 47.5million Instagram followers, saying: 'OMG who is this!'

මිලියන 47 ක් පමණ අනුගාමිකයන් සිටින ජස්ටින් බීබර් නම් ලාබාල ගායකයා ගේ ඉන්ස්ටග්රෑම් ගිණුමෙහි ,ඔහු ගැහැණු ළමයෙකුගේ චායා රුපයක් පල කර ඈ කවුදැයි අසා තිබිණි ‘OMG who is this!’

Big fan: Bieber, pictured on Monday, asked his fans for help in identifying Miss Kimberly
එතැන් පටන් ඔහුගේ රසිකයන් ඇය ගැන සොයන්නට වීම නිසා 17 හැවිරිදි සින්ඩි කිම්බර්ලි ජනප්‍රිය චරිතයක් බවට පත් විය

The 17-year-old student has been signed by Uno Models, which has offices in Barcelona and Madrid
ස්පාඥ්ඥ යේ costabianca හී අමතර ආදායම සඳහා පැයකට පවුම් 3ක් ලැබෙන කුඩා ළමුන් බලා ගන්නා රැකියාවක යෙදෙන මේ යුවතිය පසුගියදා සුප්‍රකට නිරුපන ආයතනයක් සමග ගිවිසුම් අත්සන් තැබු අතර අගේ ප්‍රථම ජාත්‍යන්තර විලාසිතා නිරුපන ප්‍රදර්ශනය ලබන මස මැඩ්රීඩ් නගරයේදී පැවැත්වෙනු ඇත

Talent: Miss Kimberly was snapped appearing at a fashion show in Madrid as the face of a cosmetics firm shortly before the announcement was made

පාසැල් සිසුවියක් වන ඇය ඩොලර් මිලියන ගණනක් වසරකට උපයන යොවුන් ගායක ජස්ටින් බීබර්ගේ දිගු කාලීන රසිකාවියකි , මහමග බීමත් වීම යටතේ වරක් චෝදනා ලබා ඇති ඇය අනාගතයේ නැටුම් ශිල්පිනියක වීමට උගෙන ගනී

The teenager is expected to make her catwalk debut later this month at the prestigious Mercedes Benz Fashion Week Madrid, the country's premier fashion show
බීබර්ගේ උනන්දුව නිසා ජනප්‍රියත්වයට පත් සින්ඩිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දැන් ලක්ෂ 8 ක රසික පිරිසක් සිටින අතර කෝටිපතිනයක් වීමේ මුල් පියවර තබා ඇත

Big fan: 'When I saw Justin was asking about me I got very emotional because I've been a fan of his for more than six years,' said Cindy (pictured), who is still in school

Brains and beauty: Cindy (pictured) wants to study Fine Arts at university after finishing secondary school

Future: Despite the overwhelming attention Cindy's (pictured) been getting, she insists her life is normal and she still wants to study Fine Arts in the future

Flattered: Aspiring model and artist Cindy was 'delighted' to have been compared with the likes of  Irina Shayk and Angelina Jolie

Serious: Cindy (pictured) joked this week she was sad that Bieber isn't following her on Twitter

Loved: Cindy (pictured), who was born in Holland, now has more than 680,000 Instagram followers and that number grows each day

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY