Martina has a valve under her arm pit which is used to pump saline into her chest

බාර්බී බෝනික්කියකගේ හැඩ රුව ගැනීමේ ආශාවෙන් පෙළුන 27 හැවිරිදි ජර්මානු ගුවන් සේවිකාවක් සිය ලැම ප්‍රදේශය විශාල කර ගැනීම සඳහා කි ග්රෑම් 10 ක සැලින් ද්‍රාවනය පපුවට විද ගෙනතිබේ
එක් පියයුරක් kg 5ක් දක්වා බර වී විශාල වන තෙක් ඇය මේ ප්‍රතිකාරය ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි
Martina has a valve under her arm pit which is used to pump saline into her chest
වෛද්‍ය වරු විසින් ඇගේ ලැම ප්‍රදේශයේ තැන්පත් කළ මලු දෙකක් වෙත 17 වරක් සෙලින් ද්‍රාවනය පුරවා තිබේ , ඒ සඳහා කිහිලි ප්‍රදේශයෙන් කුඩා වෑල්ව 2ක් නිර්මාණය කර ඇත .ඒවා සමට යටින් පිහිටා ඇති අතර පිටතට නොපෙනේ

Martina shows the type of equipment used to enhance her cleavage. 'It's a great way to pump up and go and get bigger,' she said
ඊට අමතරව ඉඟ සහ දෙපා සිහින් කර ගැනීමටත් දෙතොල් පුම්බා ගැනීමටත්, නාසය කුඩා කර ගැනීමටත් අවශ්‍ය වෙනස්කම් කරමින් සිටින මාර්ටිනා මේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා ගුවන් සේවිකාවක වශයෙන් නිරත වූ රකියවෙන්ද සමු ගත්තාය , මේ වන විට පවුම් 50 000 ක් හෙවත් රුපියල් මිලියන 10ක් පමණ වය කර ඇත

The model explains how she had bags in her chest and a valve under her arm so her breasts can be pumped up with saline solution to make them bigger
දැන් තමාට අවශ්‍ය තරම් සැලින් ද්‍රාවනය පුරවා අවශ්‍ය රිසි පරිදි පියොයුරු විශාල කරගත හැකි බව සතුටින් පවසන්නීය .එකම කණගාටුව තමාට අවශ්‍ය තිසර පට ජර්මනියෙන් ලබා ගත නොහැකි අතර ඒ සඳහා එංගලන්තයට යායුතු වීම බවයි

වසර 12 ක් තිස්සේ එක්ව ජීවත් වන ඇගේ දිගුකාලීන ගුවන් නියමු පෙම්වතා දැන් මර්ටිනාගේ කළමනාකරු ලෙස ක්‍රියාකරයි
මේ දිනවල ලොවපුරා විලාසිතා නිරුපන රු ගත කිරීම් වලට ඇය රැගෙන යන්නේ ඔහු විසිනි

The model has been with boyfriend Michael since she was 17 and he encouraged her transformation

Each of Martina's breasts weighs 3kg but she wants further injections to make then 5kg each

Martina said her aim is to become 'like the Barbie doll, but I want to be a blown-up extremer version'

Martina said she will keep enhancing her chest as she believes bigger is better

The model loves her new career

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY