අර්ජුන දයාසිරි සමග ගැටුමකට මුල පුරයි _video

0
1033

ක්‍රීඩා ඇමති වරයා වශයෙන් දයාසිරි ජයසේකර මහතා සාධාරණ ලෙස ක්‍රියා කර නැතැයිද , බරපතල වරදක් කර ඇතැයිද කියමින් අර්ජුන රණතුංග වරාය හා නාවික ඇමති වරයා අද චෝදනා කළේය
නිශාන්ත රණතුංග පිළිබඳව අදහස් දක්වමින්

“හරි කට්ටියක් එක්ක සිටියා නම් නිශාන්ත රණතුංග මල්ලීට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක විය යුතුයි. ඊට මගේ කිසිදු බලපෑමක් නැහැ. මම සහෝදරයා වෙනුවෙන් පෙනී ඉන්නවා යැයි” වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග අද පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ක්‍රිකට් නිලවරණයේදී ක්‍රියා කලාපයෙන් තමන්ට අසාධාරණයක් වු බව කියමින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කිරිමෙන් පසුවයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY