වියෙනා නගරයේ පිහිනුම් තටාකයක ඇඳුම් මාරු කරණ කුටියක 10 හැවිරිදි පිරිමි දරුවෙකු දරුණු ලෙස දුෂණය කළ ඉරාක සන්ක්රමනිකයෙක් ඊයේ අත් අඩංගුවට ගනු ලැබිණි
තමා මාස 4 කින් සංසර්ගයේ යෙදී නැති බැවින් හදිසි ලිංගික අවශ්‍යතාවයක් උද්ගත වූ බව දුෂකයා පොලිසියට සඳහන් කළේය

දුෂණය ට ලක්වූ දරුවා බරපතල තුවාල සහිතව ජීවිතාරක්ෂක නිලධාරියෙකු වෙත පැමිණි අතර ගිලන් රථයක් කැඳවා ඔහු රෝහල් ගත කළේය
වහා පැමිණි පොලීසිය කිමිදුම් ලෑල්ලේ සිට තටාකය වෙත පනිමින් කෙලි දෙලෙන් සිටි 20 හැවිරිදි ඉරාක දුෂකයා අත් අඩංගුවට ගත්තේය

A lifeguard immediately called an ambulance after the boy went to him in floods of tears, while the Iraqi was entertaining himself by repeatedly jumping off the three-metre diving board at the pool (pictured)
පසුගිය සැපතැම්බර් මාසයේ ස්කන්ඩිනේවියාව හරහා ඕස්ට්‍රියාවට සංක්‍රමණය වූ සරනාගතයා ටැක්සි රියදුරෙකු ලෙස වියානාවේ රැකියාව කරමින් සිට ඇත
තමන් නිතර එවැනි හදිසි අවස්ථාවන්ට මුහුණ නොදෙන බවත් බිරිඳ සහ දරුවන් ඉරාකයේ වෙසෙන බවත් ඔහු පවසා ඇත

යුරෝපය ඉතා දරුණු අනාරක්ෂිත ප්‍රදේශයක් බවට පත් වෙමින් යන බව දින පතා ලැබෙන පුවත් වළං පෙනේ පසු ගිය දිනවල ජර්මනියේ ප්‍රදේශ කිහිපයකම සරණාගත කල්ලි විසින් තරුණ කාන්තාවන් සහ පාසල් දැරියන්ට ලිංගික අතවර කරනු ලැබ තිබේ

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY