One passenger is believed to have fallen out of the hole in the fuselage caused by the suspected bomb 

මගීන් 74 දෙනකු සමග අප්‍රිකාවේ ජිබුති බලා පියාසර කරමින් සිටි සෝමාලියාවට අයත් ගුවන්යානයක බෝම්බයක් පිපිරී හෝ විදුලි කාන්දුවක් නිසා බඳේ සිදුරක් සෑදී වියපත් මගියෙකු එම සිදුරෙන් එළියට වැටී ඇත

This photo shows the extent of the damage from a fire that started five minutes after take-off
මොගඩිෂු අග නුවරින් කිමි 18ක් ඈතින් පිහිටි ගොවි ගම්මානයකට දැඩි ලෙස පිළිස්සුනු සිරුර පතිත වී ඇත
ගුවන්යානය අඩි 14000ක් ඉහළින් පියාසර කරද්දී මේ පිපිරීම සිදුවී ඇත. ගුවන් නියමුවා ආරක්ෂා සහිතව මොගඩිෂු ගුවන්තොටට බැස්සූ බවත් මගීන් හා ගුවන් සේවකයන්ගේ ජීවිත බේරා ගත් බවත් කියති.
මගීහු දෙදෙනෙක් පමණක් සුළු තුවාල ලදහ. අනතුරෙන් මගියා එලියට ඇද ගැනීමේ සිද්ධියෙන් පසුව තවත් මගියෙකු යානයේ ඇතුලත තත්වය රූපගත කර ඇත

 

 

Two people are reported to have been injured after the fire broke out on the Daallo Airlines plane

https://www.youtube.com/watch?v=mRFjLt-jK1g

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY