යෝෂිත අත් අඩංගුවට ගැනීමට පෙර යසාරාගෙන් දීර්ඝ කට උත්තරයක්

0
1272

 

යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට පෙර මුල්‍ය අපරාධ අංශය විසින් දීර්ඝ පරීක්ෂණයක සිදු කර සාක්ශි එක් රැස් කරගෙන ඇති අතර
ඒ සඳහා රාජපක්ෂ වරුන්ට සමීප බොහෝ දෙනෙකුගෙන් කට උත්තර ලබාගෙන ඇත

මේ අතරින් CSN නාළිකාවේ ඉහළ ධුරයක් දැරූ යසරා අබේනායක මෙනෙවිය ලබා දුන් දීර්ඝ කට උත්තරය එහි සිදු වූ අක්‍රමිකතා රැසක් හෙළි දරව් කිරීමට සමත් වූ බව දැන ගැනීමට තිබේ .

ඇය මුල් වරට කට උත්තර ලබා දී ඇත්තේ පසුගිය දෙසැම්බර් 8 වෙනිදාය
ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍ය සියලු තොරතුරු රැස් කිරීමෙන් පසුව ඔහු ඇතුළු පිරිස අත් අඩංගුවට ගෙන ඇත

යෝෂිත රාජපක්ෂ මහතාගේ හිටපු දිගුකාලීන පෙම්වතියවන යසාරා අබේනායක ගාමිණි ෆොන්සේකා මහතාගේ මිනිපිරියක්ද වෙයි
ඇය රජයේ සාක්ෂි කාරියක් බවට පත් කර ගැනීමට උත්සාහයක් පැවති නමුත් , ඒ සඳහා ඇය එකඟ වී නොමැති බවද දන ගැනීමට තිබේ

yasara

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY