මෛත්‍රී සමග මුලින්ම පැමිණි MKDS අභාවප්‍රාප්ත වෙයි

0
1564

ඉඩම් ඇමැති එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද  අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 69 වැනි වියේ පසුවිය.

අසනීප තත්වයෙන් සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලැබූ ගුණවර්ධන මහතා පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් ඉවත්වී මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂක මහතා ජයග්‍රහණය කරවීම සඳහා පැමිණි මුල්ම සාමාජිකයන් අතර ඔහුද එක් අයෙකි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY