මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරයකුව සිටියදී 2006 දී පොළොන්නරුවේ දී ඔහු ඝාතනය කිරීමට ආ කොටි සාමාජිකයා අද බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

ජාතික ඇඳුමෙන් සැරසී වේදිකාවට පැමිණි හිටපු කොටි සාමාජික සිවරාජා ජෙනීෆන් වසර 10ක සිර දඬුවමකට නියම වී සිටියේය.

ඔහුගේ පිටට තට්ටුකළ ජනපතිට ඔහු දෑත් එක් කර ආචාර කළේය.

ජෙනීෆන්ට ජනපති සමාව ලැබිණි.

CYMcM2pUkAAivLw

ආරියරත්න රණබාහු , ඡායාරූප ඉෂාන් සංජීව

සතුරාට සමාව දීමෙන් ජනපති වරයා ප්‍රකට කල අවිහිංසාව ශ්‍රේෂ්ඨය
සමාව දීමේ සිද්ධාන්තය වඩා අර්ථ පුර්ණ වන්නේ එය සමානාත්මතා මුලධර්මය පදනම් කරගත් විටය
සියල්ලන් උදෙසා සාධාරනව විහිදෙන සමාවක් එතුමා තුල ඇති බව ඔප්පු කිරීමට මෙය හොඳ අවස්ථාවකි
රට වෙනුවෙන් කොටියාට විරුද්ධව සටන් කර විවිධ වැරදි නිසා සිරගතව සිටින සෙබළුන්ටද මේ සමාව හිමි හිමි වෙතැයි 
අප බලාපොරොත්තු වෙමු

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY