තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් පත් වී තිබේ.

මෙහිදී සුමතිපාල මහතා ඡන්ද 88ක් ලබා ගනිමින් එම ධූරය සඳහා තේරී පත් වී ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා ඡන්ද 55ක් ලබාගෙන තිබේ.

තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කතානායක තනතුරද හොබවයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY