එජාප මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේදී පහර දෙන්නට තැත් කරයි

0
1258

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් පහරදීමට තැත්කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මේ වනවිට උණුසුම් කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

මෙම උණුසුම් තත්ත්වය වර්ධනය වී ඇති අතර මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10ට කල්තැබීමට පියවර ගෙන ඇත.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය වර්ධනය වී තිබේ.

රහුමාන් මහතාට පෙර මෙන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ අදහස් පල කර ඇති අතර ඉන් පසුව රහුමන් මහතා කතා කරමින් සිටියදී ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත සහ ඉන්දික අනුරුද්ධ යන සන්ධාන මන්ත්‍රීවරුන් එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන්ට පහරදීමට පැමිණ ඇත.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY