The team sold 375 copies of the calendar for charity Coppafeel!, which encourages women how to check their breasts, and are seen with pink handprints over their body
පියයුරු පිළිකා වැළක්වීමේ අරමුදලකට ආධාර එකතු කිරීම සඳහා ලිවර්පුල් සරසවියේ රග්බි ක්‍රීඩිකාවන් නිරුවතින් 2016 දින දර්ශනයකට පෙනී සිටි අතර
එමගින් පවුම් 2000 ක් උපයා දීමට ඔවුන් සමත් විය

The women bravely stand at the Albert Docks, which they used because the team wanted to show the 'city we love'  and start cracking up at the photo shoot
පැය කිහිපයක් ඇතුලත සියලුම දින දරශන අලෙවි වී අවසන් වූ අතර
රෝස පැහැති යට කලිසම් වලින් සහ රග්බි සපත්තු වලින් පමණක් සැරසී දැඩි ශීතල කාලගුණය යටතේ ලිවර්පුල් සරසවි ක්‍රීඩාංගනයේ දුව පැන ඇවිදිමින් චයාරුප වලට පෙනී සිටි ලාබාල සිසුවියන් උද්යෝගයෙන් යුතුව මේ සද් කාර්යයට සහභාගී විය
ඔවුන්ගේ දෙමාපියන්ගෙන්ද මේ සඳහා විශාල අනුග්‍රහයක් ලැබිණි

The team also use the funds to run the team, buying equipment and going to away matches as well donating the profits to charity

The University of Liverpool's women's rugby league team have now sold out of the racy calendar which was on sale for £10 each and has raised more than £2,000 for Coppafeel! 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY