තජුදීන් ඝාතනයේ CCTV සාක්ෂි රාජපක්ෂ වරුන්ට එරෙහිව

0
1679

ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට හවුල් බව කියන ප්‍රභූ පවුල්වල පුද්ගලයන් ගැන සී.සී.ටී.වී ආරක්ෂක කැමරා සාක්කි රහස් පොලිසිය සතුව ඇතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙහි නියම මිනීමරුවන් කවුදැයි රටටම මෙම සීසීටීවී දර්ශනවලින් බලාගත හැකියැයි ද සේනාරත්න මහතා කියයි.

දීපාල් ද සිල්වා

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY