රනිල් මහින්ද රහසිගත හමුවේ අරමුණ

0
1509

 
අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් සිකුරාදා (04) හමුවී ඇත.අගමැතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර හමුව විනාඩි 20ක පමණ කාලයක් පැවැති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතරහමුව පැවැතී ඇත්තේ කාලයකට පසුවය.හමුව මේ දෙදෙනා අතර පමණක් පැවැත්වී ඇති අතර වෙනත් කිසිවෙකු ඊට සහභාගි වී නැති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම දෙදෙනා හදිසියේ හමුවූවේ මන්දැයි ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් අතර දැඩි කතා බහකට ලක්ව තිබේ.

තජුඩීන් ඝාතණය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට යාම පිළිබඳව කතා බහ වී ඇති බව දෙදෙනාටම සමීප ආරංචි මාර්ග පවසයි

 

ලසන්ත වීරකුලසූරිය

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY