මීළඟ ජනපති රනිල් ?

0
1455

 

දේශපාලන අනාවැකි පවසන්නෙක් වන රෝහණ විජිත් විජිතමුණි , මීළඟ විධායක ජනපති වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව පවසයි

මෛත්‍රී පාල සිරිසේන මහතා තම ධූර කාලය අවසන් කිරීමට පෙර මිය යන බවත් ඒ අනුව ඉතිරි කාලය සඳහා ව්‍යවස්ථානුකුලව ජනපති ධුරය ඔහුට ලැබෙන බවත් ඒ මහතා කියයි

හරියටම විජේතුංග මහතාට ජනපති ධුරය හිමි වූ ග්‍රහ යෝගය රනිල් වික්‍රමසිංහ මහතාටද උදාවන බව ඔහු ප්‍රකාශ කරයි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY